
(යොහාන් භාසුර)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට සඳහා පැමිණි කාන්තාවක් සැකකරුට දීමට යට ඇදුමේ සඟවා ගෙන සිටි ජංගම දුරකථනයක් සහ දුම්කොළ සුරුට්ටු 19ක් සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
අමුත්තන් පෙන්වීමේ රාජකාරී නියුතු බන්ධානගාර නිළධාරිනියක් කළ සෝදිසි කිරීමේදී මෙම තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවත් මෙම කාන්තාව සිය ස්වාමිපුරුෂයාට තහනම් ද්‍රව්‍ය ලබා ලබා දීම සදහා පැමිණ ඇති බවත් ඒ මහතා කීය.
අදාල මත්ද්‍රව්‍ය සහ කාන්තාව ඉදිරි නීතිමය කටයුතු සඳහා අගුණකොලපැලැස්ස පොලිසිය වෙත බාරදීමට කටයුතු කළ බව කී දිසානායක මහතා සිදුවීම සම්බන්ධනයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කළ බවද වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගුණකොලපැලැස්සට කාන්තාවකගෙන් සුරුට්ටු