IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


අකුරණ බලය සජබට

(ජේ.ඒ.එල් ජයසිංහ සහ මොහොමඩ් ආසික්)

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට 50ක බහුතර බලයක් හිමි නොවූ අකුරණ ප්‍රාදේශී‍ය සභාවේ බලය සමගි ජනබලවේගය හිමි කරගත්තේය.

මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීම අද සිදු කෙරිණි.

එහිදී සමගි ජල බලවේගය වෙනුවෙන් සභාපති ධූර අපේක්ෂක ලෙස ඉස්තිහාර් ඉමාදුදීන් සහ ජාතික ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂක ලෙස තාරික් අලි මහත්වරු තරඟ කළහ.

එහිදි සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා ඡන්ද 16 ක්ද ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් වූ තාරික් අලි මහතා ඡන්ද 13 ක් ලබා ගත්තේය.

මෙවර පළාත් පාලන ඡන්දයෙන් සමගි ජන බලවේගයට සභික ධූර 13 ක් තිබූ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යන පක්ෂවල සභිකයන් තිදෙනා සමගි ජන බලවේගය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළහ.

 



අදහස් (1)

අකුරණ බලය සජබට

රුවන් Friday, 13 June 2025 01:51 PM

හොරු ටික එක පිළට, හොරකම් කරොත් දැන් නෑ ලෙසී. සභාපති සජබය වුවද බෑ මගඩි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site