IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැලිකඩ අංක 03 වාට්ටුවේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට

(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාර රෝහලේ  අංක 03 වාට්ටුවෙන්  විදෙස් මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්  එම රෝහල් වාට්ටුවේ සිටි  රැඳවියන්  බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවන බව  බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා, රිමාන්ඩ් භාරයේ පසුවන ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ,සිරදඩුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතුළු රැඳවියන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ ජේලර්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව වෙනම පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් නිලධාරියා කීය.



අදහස් (5)

වැලිකඩ අංක 03 වාට්ටුවේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට

රවින් Friday, 25 October 2019 04:36 PM

දෙයියෝ ගෙනැවිත් දීලා වෙන්න ඇති...?

:       0       40

පිටිගල මිලානෝ Saturday, 26 October 2019 03:05 AM

අරයා ආවම දුමින්දයි, තංගල්ලේ සභාපතියි දෙන්නම නැවතත් දේශපාලනයේ. දැන් සැපද කියලා නැවතත් අපිට අපෙන්ම පසු කලක අහගන්න වෙයි.

:       2       127

නුවන් Saturday, 26 October 2019 12:49 PM

එයා ආවොත් දැන් සැපද කියලා අහලා ජීවත් වෙන්න රටක් හරි තියෙයි. ඔයා හිතන නිධාන බහිරවයා ආවොත් උතුරු, නැගෙනහිර යන්නත් වීසා ගන්නවෙයි.

:       12       9

kumara Saturday, 26 October 2019 04:15 AM

අරයා රජ වුණු ගමන් හොරුන්ට, මිනීමරුවන්ට නිදහසේ ජීවත්වීමට රටක්.. ඉක්මණින් බලයට එන්න.

:       1       31

Prabha Saturday, 26 October 2019 08:56 AM

බීපු අයගෙන් නෙමේ ප්‍රශ්න කරන්න ඕනේ. වාට්ටුව භාර නිලධාරීන්ගෙනුයි. සැකකරුවන් සහ දඬුවම් විඳින්නන් එකට ඉන්න එකම රට මේ අපේ සිරි ලංකාව වෙන්න ඇති.

:       0       50

ඔබේ අදහස් එවන්න

දියත

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 0 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 152 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 283 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 161 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 395 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 762 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site