(පී.ශාන්ත බණ්ඩාර)
රඹුක්කන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොදූජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙක් බලපත්‍ර නොමැතිව මහෝගනී කොටන් ලොරියක පටවා ගෙන යද්දි කැගල්ල කලුගල්ල මාවතේ දි නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද අලුයම අත්අඩංගූවට ගනු ලැබීය.
ඔහුටම අයත් ලොරියක් මෙම කොට තොගය ප්‍රවාහනය කර ඇති අතර ඔහුම එම ලොරිය පදවා ගෙන ගොස් ඇත.
සැකකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසූ පොලිස් ඇපමත මුදාහැර කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබන 8 වැනි දා වෙත පෙනී සිටින ලෙස දන්වැ ඇත.
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රඹුක්කන ප්‍රා මන්ත්‍රි කොට අදිද්දී මාට්ටු
Eranga Monday, 29 November 2021 06:18 PM
ලොක්කන්ගේ හැටියට තමයි පොඩ්ඩෝ...
පැරකුම්Monday, 29 November 2021 10:52 PM
කවුද කවද්ද මේ රට ගොඩ ගන්නෙ…?
ජනයා Tuesday, 30 November 2021 09:56 AM
බයවෙන්න දෙයක් නෑ. කැලෑ පාළුවෝ දේශපාලනයට කොහොමත් ගෑවුනු ඔක්සිජන් ඕන නැති කට්ටියනෙ.