IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


රඹුක්කන නිවෙසක තනිව සිටි ජර්මන් කතක් අභිරහස් ලෙස මිය ගිහින්

(චමින්ද වැවතැන්න)

රඹුක්කන හිරිවඩුන්න පිටවල ප්‍රදේශයේ නිවසක තනිවම සුරතල් සතුන්  කරමික් ජීවත් වු ජර්මන් ජාතික කාන්තාවක අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද දහවල් සොයා ගත් බව රඹුක්කන පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ සබීන් මතියි නැමැති ජර්මන් ජාතික 65 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.

ඇය විසින් සටහන් කළ බව කියන ලිපියක් ද එම නිවසේ තිබී හමු වූ බව පොලිසිය කියයි.

මීට වසර 20 ට පමණ ඉහතදී ලංකාවට පැමිණ වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සමග විවාහ වී පසුව දික්කසාද වී ඇති බවට මෙතෙක් කළ මුලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වු බව පොලිසිය කියයි.

දික්කසාදයෙන් පසුව රඹුක්කන පින්නවල ප්‍රදේශයට 2016 නොවැම්බර් පදිංචියට පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.

මෙම කාන්තාව මෙම ප්‍රදේශයට පැමිණි දිනයේ සිට බල්ලන් ඇති කරන අතර එම නිවසේ බල්ලන් 12 ක් පමණ සිටි බවත් පොලිසිය කියයි. ⁣

මාර්ගවල සිටින අසනීප බල්ලන් නිවසට රැගෙන පැමිණ ඔවුන්ට ප්‍රතිකාර කර නැවත මුදා හරින බවත් නිවසේ ඇති දැඩි කරන බල්ලන්ට අමතරව ප්‍රදේශයේ බල්ලන්ට ද කෑම උයා පිහා ගිහින් දෙන බවත් ජනතාව පැවසීය.

 



අදහස් (1)

රඹුක්කන නිවෙසක තනිව සිටි ජර්මන් කතක් අභිරහස් ලෙස මිය ගිහින්

Nihal de silva Saturday, 16 October 2021 07:41 AM

බෞද්ධ රට, උදයට පිරිත් ඇහෙන්නේ රෑට පිරිත් ඇහෙන්නේ. දුකයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 50 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1231 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 237 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1436 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1060 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 131 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site