ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද ‘පියාපතක සැහැල්ලුව’ සහ රන්ජන් ප්‍රනාන්දු විසින් රචනා කරන ලද ‘ජාතීන් සහ ජාතිවාදය පිළිබඳ අපි ඉගෙන ගත්තේ කෙසේ ද?/ මිනිස් වර්ගයා විනාශ වේවි ද?’ යන කෘති එළිදැක්වීම සැප්තැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා ප.ව. 3.00ට කොළඹ-07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.
මෙහිදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා සහ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ.ඩී. ගුණසේකර යන මහත්වරු දේශන පවත්වති. මේ උලෙළේ මුලසුන ජ්‍යෙෂ්ඨ පරිවර්තක ගාමිණී වියන්ගොඩ මහතා උසුලන අතර ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා උත්සව සභාව මෙහෙයවයි.
(***)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.