IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සජිත්ට ප්‍රහාරයක්

(ජයමාල් චන්ද්‍රසිරි)

විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.



අදහස් (9)

සජිත්ට ප්‍රහාරයක්

sharm warn Monday, 09 May 2022 02:20 PM

නිරායුධ උද්ඝෝෂකයන්ට පහර දෙන්න බීමත් අය යොදවපු ජාතියේ අප්පච්චි. ඔහේට මැරෙන මොහොතේදී මේ කරන අපරාධ සිහි වෙද්දී ඔහේව බේරගන්න මේ වහල්ලු නැහැ කියලා මතක තියාගෙන ඉන්නවා හොඳයි.

:       58       83

කිරි පුතා Monday, 09 May 2022 02:28 PM

මේ මනුස්සයා මෙතැනට ගියේ ඡන්ද දිනාගන්න බලන් වෙන්න ඇති... කළොත් කරන්නේ ඔහොම වැඩක්මයි. හදන්නම බෑ වගේ..!

:       36       78

චන්දන Monday, 09 May 2022 02:53 PM

චණ්ඩියෙක් වගේ හැසිරුණේ. තැන නොතැන බලලා යන්න තවම ඉගෙනගෙන නැහැ. ජනාධිපති වෙන්න හදන්නේ. ප්‍රතිචාරය පේනවා නේද? අනුරත් ආවා එයාට තියෙන පිළිගැනීම දැක්කද? දැන්වත් තේරුම් ගන්න. ඔයා දඟලලා වැඩක් නැහැ කියලා...

:       30       60

SUNIL MILANO Monday, 09 May 2022 02:57 PM

කොටි ත්‍රස්තවාදීන් ලංකාවේ හැමතැනම බෝම්බ පුපුරවන කොට මේ කියන ශාන් වෝන්... කොහෙද දන්නේ නැහැ හිටියේ.. මුළු ලංකාවෙම ජනතාව බේරාගත්තේ. අප්පුච්චා බව අමතක කරන්න එපා. නුඹලා ලැජ්ජා නහර කපපු මිනිස්සු. හරිම කණගාටුයි.

:       120       72

nimeshMonday, 09 May 2022 03:52 PM

ඔය කියන අප්ප්පොච්චා තමයි දැන් මල්ලිත් එක්ක එකතුවෙලා සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කෝටම ඉන්න රටක් නැති කරලා තියෙන්නේ.., පිටරටවල ඉන්න වහල්ලුන්ට ඒක තේරෙන්නේ නැහැ...

:       53       68

ප්‍රබාMonday, 09 May 2022 09:39 PM

කොටියො රට ආක්‍රමනය කරයි...!

:       0       0

අසංග Monday, 09 May 2022 03:35 PM

කරුණාකර තෙරුම් ගන්න සජිත්ට ගැහුවේ සාමකාමී අරගල කරුවන් නෙවෙයි. එතැනට ඇතුළු වුණු රජයේ ත්‍රස්තවාදීන්... සුදු පොලු අරන් ඉන්නේ සාමකාමී අරගලකරුවන් නොවෙයි.

:       84       44

Dharma Monday, 09 May 2022 03:42 PM

අනුර කුමාරත් ඡන්ද ගොඩ වැඩි කරගන්න බලාගෙන කෑදර කමේ ආවා. හැබැයි සෙනග එන්න කලින් සිරසට බ්‍රේකින් නිවුස් එකක් දීලා ආපහු හැරිලා ගියා...

:       9       37

genegoda Monday, 09 May 2022 06:45 PM

මානසික රෝගීන්..!

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site