(රොමේෂ් මධුෂංඛ)
මේ දිනවල උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2518ක 9141 දෙනකු විපතට පත්ව ඇතැයි යාපන දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.
වර්ෂාව හේතුවෙන් යාපනයේ නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇති බවත් නිවාස 159කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා කියයි.
හානි වී ඇති නිවාස සියල්ලක්ම පාහේ යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ තාවකාලිකව ඉදිකරගත් නිවාස බවටත් විපතට පත්ව සිටින වැසියන් වෙනුවෙන් මේ වන විටත් යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අපදා කළමනාකරණ කාර්යාල හරහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවිස් එක නිවැරදි විය යුතුයි. මේ විදියට "යාපනයේ කාණු පද්ධතිය අවහිර නිසා වැසි දිනවලදී යාපනයේ වැසියන් වැසි දිනවලදී දැඩි අපහසුවක". මෙය 95% පිරිසක් නොදන්නා නොතේරෙන සත්‍යයක්.
වැස්ස මොකක්ද මම මේ බලාගෙන ඉන්නේ ආක්ටික් ප්‍රදේශයේ අයිස් දියවෙලා මුහුදු මට්ටම නගිනකන්. එතකොට ඔය වැහි වතුර මොකක්ද කියලා හිතේවි. එතකොට එන්නකෝ අපේ පැත්තට...
දැන් නම් අරයත් ගංවතුර ගැන උනන්දු වෙයි...
මේ වගේ අවස්ථාවක අපේ දමිල සහෝදර ජනතාවට අපිට පුළුවන් ආකාරයට උදව් ලබාදිය යුතුයි. එ්ක තමයි මනුස්සකම තියෙන්නේ...
කමල් මහතාණෙනි - මම දන්නා තරමට නොවැම්බර් මාසයේ සිට මාස 3-4 පමණ කාලයක් උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන්ට මෝසම් වැසි කාලයයි .. කාණු පද්ධතිය පමණක් මෙයට හේතුවක් විය නොහැකියි...
මේක චක්‍රයක්. පායනවා. ආයෙත් වහිනවා. දෙමල අය වැඩිය අනිත් අයට උදවු කරන අය නෙමෙයි. ලැබෙන්න තියන දේවල් ලැබෙයි.
ඔව් ඔව් මේවගේ අවස්තාවක උදවු කරලා දෙමළට පණ ආවම දුවන්න ලැහැස්තිවෙන්න. අනේ මෙහෙමත් සිංහලොයෝ. අන්‍ය ජාතිකයින්ට සීමාව ඉක්මවල උදවු කරලා තමයි දැන් අපිව යට කර ගන්න හදන්නේ. උතුරේ ඉන්න අයගෙ දු පුතුන් තමයි දෙමල ඩයස්පෝරාව කියන්නේ ඒක අමතක කරන්න එපා.
වැස්සෙන් වැඩක් නැත සුනාමියක්ම තමයි ඕනේ ෆෙඩරල් හේදිලා යන්න
මැණික්වල බර මනින්නේ කැරට් වලිනි. මේකේ බර මැනලා තිබෙන්නේ ග්‍රෑම් වලිනි. එමනිසා මේක මැණිකක් වෙන්න බැරිය.
නියගයෙන් පීඩාවට පත් ජනතාවට වැස්සෙන් පසුව හොඳින් ගොවිතැන් කටුතු කරගන්න පුළුවන් ...