
(ඩයනා උදයංගනී)
තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී අද (6) විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ශත සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුකෙරිණි.
ප්‍රදර්ශනය විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, ඔලිම්පික් පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ, හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක් වන දමයන්ති දර්ශා යන මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මුද්දර ප්‍රදර්ශනය මෙම මස 9 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතය.
ඡායාරූප - ගයාන් අමරසේකර



2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලල ක්‍රීඩා ශත සංවත්සරයට සමරු මුද්දරයක්
Nimal Thursday, 06 October 2022 05:24 PM
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ශත සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම, මෙතරම් දේශපාලකයන් පිරිසක් ගෙන්වා මුදල් නාස්ති කරන්නේ මන්ද...?