IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාස්කු දා මියගිය සිය ආදරනීයයන් සිහි වී

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දීමට සියලු කටයුතු සූදානම් බව අප වාර්තාකරුවෝ පවසති.

එම තීන්දුව දැක බලා ගැනීමට කතෝලික පූජක තුමන්ලා, පස්කු ප්‍රහාරයෙන් හානියට පත් පවුල්වල සාමාජිකයන් මේ වන විට අධිකරණ භූමියට පැමිණෙමින් සිටිති. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (11)

පාස්කු දා මියගිය සිය ආදරනීයයන් සිහි වී

sharm warn Thursday, 12 January 2023 12:31 PM

අවුලක් නෑ. . පොහොට්ටුව බෙරල හෙලිකොප්ටරෙ තටු කඩන වැඩක් කරලා තියෙන්නෙ.. ඇත් හොඬෙන් නෙලුම් පොහොට්ටුවක් අරන් පලාත් පාලන චන්දෙට එන්න බලාගෙන ගහපු පිටපතක්. .. . දැන් වෙද්දි නෙලුම් පොහොට්ටුව අසූචි ගානට වැටිලා තියෙන්නෙ..

:       162       35

BamunuarachchiThursday, 12 January 2023 05:20 PM

නිකන් විකාර කියන්න එපා... කතා කරන්න අදාළ ප්‍රස්තුතයට. ඒ කාලේ සජිත් ඇතුළුව රතු අලිත් හිටියේ රනිල්ගේ ඔඩොක්කුවේ. පොහොට්ටුව මොන බම්බුවක් කරන්නද? පොහොට්ටුවට බෝම්බ පිපිරීම අදාල නැහැ. නුඹලාගේ ආණ්ඩුව නුඹලගේ මිනිස්සු බේරගනිල්ලා.

:       5       43

sharm warn Thursday, 12 January 2023 12:47 PM

මුදලින් වන් දි ගෙවුවාම මිනී මැරුම් නඩුවක් අවසන් වෙනවද?

:       209       46

Y. AnthonyFriday, 13 January 2023 04:45 AM

පාස්කු බෝම්බය ඇටවූ අන්තවාදී මුසල්මානුවන් අහිංසකයන් වන අතර තමන්ගේ දේශපාලන විරුද්ධවාදියා මිනීමරුවන් සහ මහමොලකරුවන් වේ. පල්ලිය දැනදැනම බෝම්බ ප්‍රහාරයට ඉඩ දුන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනයට නේද..? දැන්වත් තේරෙනවද..?

:       4       51

BamunuarachchiFriday, 13 January 2023 08:29 AM

මිනී මැරුවේ සිංහල බෞද්දයෝද? අපේ බදු මුදලින් මොකටද වන්දිගේවන්නේ ? කොහේ තිබෙන අමාරුවකටද? ප්‍රබාකරන්ගේ බෝම්බවලින්සිං මැරුණ සිංහලයින්ට වන්දි ලැබුනාද? පාස්කු පරහාරයේ වන්දි ගෙවන්න ඕනේ හමබයෝ.

:       5       46

Bamunuarachchi Thursday, 12 January 2023 05:21 PM

පුදුම වැඩේ කියන්නේ ලෙඩ ඇඳේ සිට ක්‍රිස්තියානි කාරයින් දන්නවා. බුද්ධි අංශ දන්නවා. දේශපාලකයින් දන්නවා බෝම්බය පුපුරන දිනය, වේලාව, ස්ථාන... නමුත් පල්ලිය දන්නේ නැහැ. මේක ලෝක විහිළුවක් නේද?

:       2       63

YohanFriday, 13 January 2023 01:13 PM

බෝම්බ ගැසූ දිනට දින තුනකට පසුව සාක්ශි දුන් කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පියතුමෙක් කිව්වා තමන් පල්ලියේ ආරක්ශාවට පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉල්ලා සිටි බවත්, පොලිසිය එය ලබා දීමට අපොහොසත් වූ බවත්. හරස් ප්‍රශ්න වලදී ඇසුවේ හැමදාම පාස්කු දිනට මෙහෙම ආරක්ශාව ඉල්ලනවද කියලා. එවිට පියතුමා පැවසුවේ එදිනට ආරක්ශාව අවැසි බව තමන්ට හැඟුනු බවයි. ඒත් පසුව මාධ්‍ය වල මෙය පල කරන එක වැලකුනා. ඉතිරිය හිතා ගැනීම තම තමන්ට භාරයි.

:       1       17

BamunuarachchiFriday, 13 January 2023 07:07 PM

පල්ලියේ ආරක්ෂාවට පොලිස් නිලදාරීන් දෙදෙනෙක්? ප්‍රහාරය දැන ගත්තානම් පොලිස් නිලදාරීන් දෙදෙනෙක් අහවල් දෙයක් කරන්නද? මන් හිතන්නේ ඒ පාස්කු ප්‍රහාරය දැනගෙන නොවෙයි. ඔතන පිරෙන් යාචක කල්ලියෙන් බේරෙන්න. පල්ලියේ පුජාව තියන දිනට යාචකයින්ගෙන් පිරෙනවා. ලියන්න පෙර පොඩ්ඩක් හිතන්න.

:       0       0

janathahanda Thursday, 12 January 2023 06:21 PM

ජනතාවනි, ඔය මනුස්සයා විතරක් නොවේ, පැහැර හැරපු අය රටින් පන්නා දමන්න...

:       8       2

T. RamSunday, 15 January 2023 12:01 AM

නිකන් විකාර කියන්න එපා..

:       0       0

chandima Thursday, 12 January 2023 11:32 PM

අඬලා පලක් නැහැ .උන්නාන්සේලාගේ ඇස් වලට කඳුළු උනන්නේ ආණ්ඩුව මාරු උනොත් විතරයි

:       2       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site