IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කළු කබා අරගලයෙන් අලුත්කඩේ රත් වෙයි

(යොහාන් භාසුර)

‘විනිසුරු දඩයම, නීතිඥාවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥායන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක්  පැවැත්වූහ.

‘නීතිඥා සාමූහිකය’ නියෝජනය කළ නීතිඥායෝ එහිදී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වටා ඇති මාර්ගයෙන් පෙළපාලියකින් පැමිණ අධිකරණ ඉදිරිපිට විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර



අදහස් (9)

කළු කබා අරගලයෙන් අලුත්කඩේ රත් වෙයි

Nalins Monday, 23 January 2023 03:43 PM

දූෂිත මිනිසුන්ට බලය දෙන්නේ කවුද. කව්ද නීතියෙන් බේරෙන්න.....සියල්ල කරන්නේ නීතීඥයින්....

:       5       58

PereraTuesday, 24 January 2023 02:41 AM

දුශිතයින්ට බලය දෙන්නේ රටේ බුද්ධිමත් ජනතාව මිස නීතිඥවරුන් වෙන්නේ කොහොමද?

:       5       2

ජගත් ලියනගේ Monday, 23 January 2023 05:18 PM

ජනතා අරගලයට ජයවේවා .

:       1       2

Perakadoruwa Monday, 23 January 2023 06:14 PM

කෙල උන අරගලයේ හිටපු සේරම හිඟන කළු කෝට් කාරයෝ ටිකම මෙතන

:       4       2

gunarathna Monday, 23 January 2023 07:06 PM

මම නොදන්නා නිසා අහන්නේ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ උද්ඝෝෂණ ,පෙළපාලි කරන්න බැහැ නේද?ලෝයස්ලට එහෙම ප්‍රශ්නයක් නැද්ද?

:       1       2

මැක්ස් Monday, 23 January 2023 08:14 PM

කළු කබාකරුවන් තරම් මාෆියාකරුවන් කොටසක් මෙසිරිලක ඇත්නම් ඒ විශ්ව විද්‍යාල ආචාර්ය උත්තමයන් තමයි.

:       1       1

Rata Perata Tuesday, 24 January 2023 12:09 AM

අපේ රටේ දූෂිතම ආයතන වලින් දෙකක් තමයි අධිකරණය සහ නීතිපති දෙපාර්තම්නේතුව

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 24 January 2023 11:54 AM

විධායක ජනපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කොට රටේ පාලකයන්ට නීතියට අධිකරණයට ඉහළින් කටයුතු කිරීම වලකා දැමිය යුතුය.

:       2       3

Max Tuesday, 24 January 2023 02:55 PM

ඔවුන් ගැටලුවේ කොටසක්. බොහෝ මන්ත්‍රීවරුන් පවා නීතිඥයන්.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site