
ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පිවිසුම අවහිර කරමින් බිම සැතපී සිටියේය.
(ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොකක්ද එක කසාගන්න නියපොත්තක් නැති වුණාට හිත්වල තියන ලොකුකමයි උජාරුවයි නම් ඇරෙන්නේ නැහැ කවදාවත්.... සිංහල අවුරුදු කන්න ඉන්දියාවෙන් සල්ලි හිඟාකන එක හොඳයි. ඉන්දියන් තෙල් සමාගම සතුව පවතින ආයතනයකට ඉන්දියන් විදේශ ඇමැති යන එක වරදක්... අපේ රටේ අඥාණයින් හිතාගෙන ඉන්නේ ලංකාවේ තක්කඩි පාලකයින් වගේ ඉන්දියන් දේශපාලකයෝත් විකුණගෙන කන ජාතියේ කියලා වෙන්න ඇති...!
චන්ද දහයක්වත් ගන්න බැරි පොර වෙන්න වලිකන පිස්සූන් වහන්සේලා. උපවාස කරන්න ඔ්නැ තව ටිකක් එහායින් පාරෙන් අනික් පැත්තෙ අරXx ගx මන්දිරේ ඉස්සරහ.
මීට වැඩිය නරකද ප්‍රයෝජනවත් දෙයක් කරා නම්.
සහතික ඇත්ත ඔබ බද්රානි..!
ඕකෙ හරි නම 'ජනසෙතේ' නෙමෙයි 'ජනසාපේ'. මොළේ අබ ඇටයක්වත් තරම ලොකු නම්, ඕනෑම කෙනෙක් දැනගත යුතුයි ඉන්දියාව වර්තමානයේ 5 වෙනියට ලොකු ලෝක ආර්ථිකය. අපේ රටවල් දෙකේ සංස්කෘතිය, ගති පැවතුම් බොහෝ දුරට සමානයි. ලංකාවට ආර්ථික වශයෙන් ගොඩයෑමට ඇති පහසුම මග තමයි ඉන්දියාවත් එක්ක උපක්රමශීලීව සම්බන්ධ වී ඉදිරියට යෑම.