ඉන්ධන බලාපොරොත්තුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම අදත් ඉන්ධනහල් ඉදිරිපිට දැඩි පොලිම දක්නට ලැබිණි.
දඹුල්ල, මහනුවර, ගම්පහ, ගාල්ල,කොළඹ මාතර මේ ආකාරයෙන් දැඩි පොලිම් දක්නට ලැබිණි.
බොහෝ ඉන්ධන හල්වලට ඉන්ධන ලැබුණත් ඇතැම් ඉන්ධනහල් වලට ඉන්ධන ලැබූ නොතිබී අතර ඇතැම් ස්ථානවල දින කීපයක සිට මේ ආකාරයෙන් පෝලිම්වලට සිටිති.
යතුරු පැදිකරවෝ, ත්‍රිරෝදකරුවෝ පෞද්ගලික බස් රථ රියැදුරෝ මේ ආකාරයෙන් ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පොලිම්වල සිටිති.
ආණමඩුව පුත්තලම මාර්ගය ආඬිගමන් හරස්කර පිරිසක් විරෝධයක නිතර වූහ.

පුත්තලම ආඬිගම (හිරාන් ප්‍රියංකර)


දඹුල්ල (කාංචන කුමාර ආරියදාස)


පොලිම් පැන්න පොලිසියට පේරාදෙණියෙදී විරෝධය (චමිල් රූපසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd