(වසන්ත චන්ද්‍රපාල)
විවිධ පීඩාවන්ට ලක්වු සතුන් විශාල සංඛ්‍යාවක් මේ දිනවල අම්පාර වනජිවි සෞඛ්‍යය ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටිති.
විවිධ හේතුන් මත ප්‍රතිකාර ලබන මෙම සතුන් සුව වීමෙන් අනතුරුව එම සතුන්ට ආරක්ෂාව ඇති අභය භුමියකට නිදහස් කරන බව අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා පවසයි









COMMENTS
අගය කරනවා මුළු රට වෙනුවෙන්ම...
මහත් පුණ්‍යකර්මයක්.. ඔය මහතුන්ට පින් සිදුවේවා !!!
අලි නම් තියාගන්න එපා.. එෆ්.සී.අයි.ඩී. යන්නයි වෙන්නේ..
මෙි පොලව අපිට වාගේම වන සත්තුන්ටත් අයිතියි. අපිට වගේ කතා කරන්න බැරි වුණාට සතුන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. අපේ රටේ සතුන් වෙනුවෙන් මේ වාගේ සහන කටයුතු රට පුරා හැම පළාතකම අැති කරගෙන යන්න ඔබතුමන්ලාට ශක්තිය ධෙර්යය තව තවත් ලැබේවා.!!!
දැන් මේ පශු වෛද්‍යවරු වර්ජනය කරන්නෙ නැද්ද සයිටම් වහන්න කියල ?
දඩාවතේ යන බල්ලන් බළලුන් හරකුන් වනජීවීන් නොවුනත් ඒ අයටත් ඔබගේ සේවය ලබා දෙන්න.
අගය කරනවා ඔබේ මේ උතුම් ක්‍රියාව, රටේ තියන ප්‍රශ්න නිසා මේ අහිංසක සත්තුත් ගොඩක් දුක් විදිනවා, විශේෂයෙන්ම අලි, දඩාවතේ යන බල්ලෝ හරක්, පාරේ තියන කුණු කාලා. ඒ නිසා ඒ වගේ සත්තු ගැනත් සොයා බලන මෙන් මේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
හැකිනම් සෑම අයුරින් උත්සාහ කරමින්.. සුවපත් කරති අසරණවූ මේ සත්තුන්.. ජීවය රැක දීම මූලික ලෙස සිතමින්.. උත්තම මිනිස් ගති පෙන්වන වෛද්‍යවරුන්....