( රංජිත් රාජපක්‍ෂ )
නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප‍්‍රදේශයේදි අඩි තුන්සියක ප‍්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි.
කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වෛද්‍යවරයා කියයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.