IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සිංහ රෙජිමේන්තුවට සිංහ පැටියෙක්

(එච්.එම්.ධර්මපාල)

හම්බන්තොට  සෆාරි උද්‍යානයේ  මීට  මාස හතරකට පෙර ඉපදුණු සිංහ පැටවුන් සිව් දෙනාගෙන්  එක් පැටවකු අද (10) වනජිවි සම්පත් සංරක්ෂණ නියෝජ්‍ය  ඇමැතිනී සුමේධා ජි ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන්  දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට බාර කෙරිණි.



අදහස් (11)

සිංහ රෙජිමේන්තුවට සිංහ පැටියෙක්

ranavi Thursday, 10 August 2017 09:05 AM

ආදරෙන් බලාගන්න. මේ සතුන්ට බළලුන්ට වගේ මිනිස් වාසය එතරම්ම හුරු නැති නිසා.

:       0       0

Archi Thursday, 10 August 2017 09:54 AM

සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න.

:       0       0

siri Thursday, 10 August 2017 11:04 AM

මේක හොඳ ආදර්ශයක් නෙවේ. මේ සත්තු ඉන්න ඕනෑ නිදහස් පරිසරයක. හමුදා බලකායකට එවැනි පරිසරයක් සකස් කල හැකිද යන්න ප්‍රශ්නයක්. මෙම සිංහ පොතකයාත් විලංගු ගලවා හමුදාවේ අයිතිය තියාගෙන සෆාරි උද්‍යානයේම අනෙකුත් සතුන් සමඟ හැදෙන්න ඇරීම තමා වඩා සුදුසු. දෙහිවල සත්තු වත්ත සත්ව සංරක්ෂණය සහ පරීක්ෂණ සඳහා සීමාකොට සියලුම සතුන් සෆාරි උද්‍යානයට ගෙනයාමත් ඉක්මනින් කලයුතු දෙයක්.

:       0       149

kumar (galf Thursday, 10 August 2017 12:41 PM

මේ සතා තනියම එකතැනක ඉන්නාකොට එයාට හරි වදයක්. සිංහයෙක් හැමදාම බළල් පැටියෙක් වගේ ඉන්නේ නෑනේ. මේ විකාර වැඩ.

:       1       126

chandra weerasinghe Thursday, 10 August 2017 09:57 PM

රෙජිමේන්තු සලකුණ ලෙස සිංහයා ගත්තත් ශ්‍රී ලංකාවේ සිංහයන් සිටියා කියා සත්ව විද්‍යාත්මක සාක්ෂි තියෙනවද? හැබැයි සිංහ රේජිමේන්තුව සිංහයන් ලෙස අභිමානයෙන් සටන් කර ඇති නිසා ඔවුන් සිංහ පරපුරේ අය ලෙස සැලකිය හැකිනේ !!

:       54       107

sanjeeva Friday, 11 August 2017 04:40 AM

සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්..

:       1       41

prasanna Friday, 11 August 2017 10:15 PM

ලංකාවේ සත්වෝද්‍යාන වලට පිටරටවලින් සතුන් දෙන එක නවතන්න ඕනේ මේ වගේ මෝඩ වැඩ කරනවා නම්... දැන් ගජබා, ගැමුණු වගේ බලකායවල් මොනවද කරන්නේ? තියෙන සත්ව උද්‍යාන පවත්වාගෙන යන්නත් හරියට බැරිවයි ඉන්නේ.

:       0       22

SamanSaturday, 12 August 2017 04:17 PM

පිස්සු නැත්නම් හොඳයි මේ වැඩ..

:       0       0

රංජිත් Saturday, 12 August 2017 01:22 AM

මෙම ක්‍රියාවට එරෙහිව අදහස් පලකරන අයට ඇයි වන අලි හිලෑ කරගෙන බැඳ තියාගෙන ඉන්න හැටි පෙනෙන්නට නැත්තේ? උනුත් වන සත්තුනේ.

:       0       18

shyamali Saturday, 12 August 2017 05:32 AM

මා නම් මෙය දකින්නේ සත්ව හිංසනයක් සහ කුඩා කලදීම මවගෙන් සහ තම සහෝදරයන්ගෙන් වෙන් කීරීමක් ලෙසයි.

:       0       28

Susil Saturday, 12 August 2017 04:18 PM

මෙයාට දෙන රෑන්ක් එක මොකක්ද ? කර්නල්ද ? බ්‍රිගේඩියර්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site