IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


‘සුවපත් මනසක් සුවැති වැඩ බිමක්‘ ප්‍රදර්ශනයෙන්

( ශාන්ත රත්නායක )

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය " සුවපත් මනසක් සුවැති වැඩ බිමක් " මැයෙන් සංවිධානය කරන ලද අධ්‍යාපනික මහජන ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) බත්තරමුල්ල දියත උයනේදි ආරම්භ කෙරිණි.

මෙම ප්‍රදර්ශනය මෙම මස 05 , 9 සහ10 වැනි දා දියත උයනේදි පැවැත්වීමට නියමිත ය.



අදහස් (6)

‘සුවපත් මනසක් සුවැති වැඩ බිමක්‘ ප්‍රදර්ශනයෙන්

Don Thursday, 05 October 2017 09:00 AM

බොහොම අමාරුවෙන් ජනතාව විසින් ලබාදෙන ජනතා බදු මුදලින් යැපෙන, ලංකාවේ ඉන්න ලක්ෂ 13 කට වැඩි මුළු රාජ්‍ය සේවයම ඔතනට ගෙන්නන්න ඕන හරිනම් ...මනසට අවබෝධ කරලා දෙන්න ඕන බදු මුදලින් නිකන් පුටු රත් කර කර ඉඳල, පොතෙත් නැති බොරු නීති තර්ක දම දමා අල්ලස් ගන්න උත්සහ කරන්නේ නැතුව හොඳට ජනතාවට වැඩ කරන්නයි කියලයි ...

:       42       128

RaveendraThursday, 05 October 2017 11:36 AM

don මයාවෙත, නිවැරදි ඔබගේ අදහසට මෙයද එකතු කිරීමට කැමැත්තෙමු. අර දියවන්නා ඔයේ මඩවගුරේ උදේ හවා යහමින් මඩ ස්නානය කරන ඉතිරි 224 වත් මෙතනට බලෙන් හෝ රැගෙන එම යෝග්‍යවේ.

:       0       206

satyayaa Friday, 06 October 2017 01:16 AM

බැලුනයක් ලස්සන වන්නේ හුලන් නිසා පමණක් නොව එහි පැහැය හැඩය ප්‍රමාණයත් ඊට අදාළ වෙනවා. බොහෝවිට මෙහි ආස්වාදය උපරිමයෙන්ම භුක්ති විඳින්නේ මනස තවමත් අවුල් නොවූ කුඩා දරුවන්. ජනතාව රැවටීමට කවදත් දක්ෂ දේශපාලඥයොත් වෙලාවට ගැළපෙන කුමක් හෝ මාතෘකාවක පෙරටු කරගෙන දුක් විඳින මිනිසුන්ගේ සුසුම් වර්ණවත් හිස් බැලුම් තුළට සුක්ෂමව රිංගවා කුඩා දරුවන්ට මෙන් වැඩිහිටියන්ටත් ඒ බැලුම් හිස් අහසට මුදා හැර පෙන්වනවා හැර වෙනත් විසඳුම් මොවුන්ට තිබේද? ඊයේ දිනයේදී මාධ්‍යය හමුවකදී කාල් මාක්ස් "දස් කැපිටල්" පොත ලිව්වේ 1871 කියා පචයක් (ප්‍රථම වෙළුම නිකුත් වුයේ 1867 වසරේ) කිවූ පුද්ගලයාත් මෙහි ප්‍රධාන භූමිකාව කරමින් සිටින අයුරු දුටු විට අප හට හැඟුනේ ඔහුගේ අඥකොරෝස් වූ මනසටත් ඉක්මන් සුවයක් ලැබීම රටේ යහපතට හේතු විය හැකි බවයි.

:       0       1

himal Friday, 06 October 2017 03:45 AM

මේ වැඩමුළුව සංවිධානය කරන්නේ ලංකාවේ වැඩකරන ජනතාවගේ මානසික සෞඛ්‍යය නංවන්න වගේම මානසික පීඩනයට විසඳුම් හොයා ගන්න උදව් කරන්න. මේකටත් දේශපාලනයයි තමන්ගේ හිතේ තියෙන වෙන වෙන දේවල් ගෙනත් දාන අය මෙතනත් ප්‍රතිචාර දාලා තියෙනවා. ලංකාවේ වැඩකරන ජනතාව පුද්ගලික හා අවිධිමත් අංශයේ විශේෂයෙන්ම, ඉතා ඉහළ පීඩනයකින් වැඩ කරන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි මත්පැන් පරිභෝජනය, රාත්‍රී සමාජ ශාලා, ගණිකා ඇසුර ආදී දේවලින් පිට වෙන්නේ. මානසිකව හොඳ සෞඛ්‍යවත් පුද්ගලයෙක් බිහි කරොත් මේ ගැටළු ගොඩක් අවම වෙනවා.

:       0       1

sisira Friday, 06 October 2017 10:32 AM

ජනතාවගේ මනස හදන්න ඉස්සරවෙලා එයාලගේ මනස හදා ගන්න වෙයි. එයාලා මන්ද බුද්ධිකයෝ වගේ හැසිරෙනකොට රටේ ජනතාව සිහිබුද්ධියෙන් ඉන්න වෙලයි තියන්නේ...

:       0       147

RaveendraSaturday, 07 October 2017 03:40 AM

sisira මයවෙත, ඔබගේ අදහසට අපගරු කරන්නෙමු නමුත් එයට අපහට එකගවිමට නොහැක,මක්නිසාදයත් මෙම තිරිසනුන්ව මන්දබුද්ධිකයන්හට සමාන කර ඔවුනට නිග්‍රහකොට ඇත. මන්දබුද්ධිකයන්හට යම්කිසි තරමකට හෝ සිතීමේ හැකියාවක් ඇත නමුත් මෙම " නිහීනයන් " එසේ සිතීමේ හැකියාවක් කොහෙත්ම නැති අමාර මාරිමෝඩ තිරිසනුන් කොට්ටශයකි. මෙවැනි තිරසනුන් හට කල හැකි එකම දෙයනම් ලක්මවගේ දේපොළ හොර කෑම පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site