මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. තුවාල කරුවන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය, කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.
වයස අවුරුදු 10-11 දරුවන් මෙන්ම අවුරුදු 70 ට ආසන්න වියපත් වූවෝද දිවි ගලවාගත්තවුන් අතර සිටිති.
(ඡායාරූප : ගයාන් අමරසේකර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සොල්දාදුවෝ ජීවිත ගලවා ගැනීමේ සටනට
ලුම්බිණි Saturday, 15 April 2017 08:07 AM
ඉතාම කණගාටුදායකයි.
rohan Saturday, 15 April 2017 08:21 AM
දැන් හරිද? මෙ විපත වෙනකල් නේද? හැම ආණ්ඩුවක්ම බලාගෙන හිටියේ,.. මේවාට සියලු ආණ්ඩු වගකියන්න ඕනේ.. කිසිම පිළිවෙලක් සැලැස්මක් නැති වැඩ මේවා. රටේ ඉදිරිය ගැන හිතන අයගේ වැඩ නෙවේ. තමන්ගේ වාහනය ගැන හිතන කෝටි ප්‍රකෝටි ඒවාට වෙන්කරන දේශපාලනඥයින් ඉන්න රටක තව මොන කතාද? මියගිය අයට නිවන සුව පතනවා. රෝහල් ගතකල සියලු දෙනාට ඉක්මන් සුවය පතනවා. ඒ වගේම හමුදාව විශේෂ කාර්ය බලකාය, පොලිසිය, කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය...
siri Saturday, 15 April 2017 08:25 AM
අදහස් නම් එමටයි. එත් මේ බීරි අලින්ට ඒවා වීණා වැයුමක් පමණයි.
aravinda Saturday, 15 April 2017 12:45 PM
අපේ සොල්දාදුවන්ගෙන් වන මේ සේවය, අප සැම දෙනා අගය කල යුතුයි...
Chanak Los Angeles Sunday, 16 April 2017 05:01 AM
මිනිසා බලාපොරොත්තු විය යුත්තේ පැතිය යුත්තේ වස්තුව මිල මුදල් නොව ශාන්ත වූ මරණයකි.