IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සයුරළ නෞකාව ජනපති අතින් නාවික හමුදාවට

(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම අරමුණින් ඉන්දියාවේ  නිෂ්පාදනය කර  කොළඹ වරායට රැගෙන ආ අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නීරික්ෂණ  නෞකාව ‘‘සයුරළ නමින් ’’ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (2) සවස අධිකාරියට පත්විය.

කොළඹ වරායේ නැගෙනහිර බහාලූම් පර්යන්තයේ දී පැවැති උත්සවයට නාවික හමුදාපති වයිස් අද්මිරාල්  රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

නෞකාව අධිකාරියට පත් කිරීම සනිටුහන් කරමින්  අධිකාරිගත කිරීමේ සන්නස් පත‍්‍රය ජනාධිපතිවරයා විසින් එම නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් නිශාන්ත අමරෝසා මහතා වෙත පිරිනැමිණි.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

 



අදහස් (1)

සයුරළ නෞකාව ජනපති අතින් නාවික හමුදාවට

minipe Wednesday, 02 August 2017 03:40 PM

ඉන්දියාවේ හා ජපානේ, පරණ යකඩ කඩේ වෙලා මේ උතුම් රට වූ ශ්‍රී ලංකාව...

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site