මාලබේ සයිටම් ආයතනයට විරුද්ධව අද(2) මධ්‍යහන 12 සිට රට පුරා විවිධ වෘත්තීය සමිති මගින් තම ආයතන ඉදිරිපිට විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වූහ..
ඒ අනුව වරාය, සෞඛ්‍ය අමාත්‍යංශය, මුද්‍රණ සංස්ථාව ආදී ස්ථාන කිහිපයක් ඉදිරිපිටම වෘත්තීය සමිති නියෝජිතයෝ තම විරෝධය දැක්වූහ.
මීට අමතරව ප්‍රදේශ කිහිපයක විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි.
(ඡායාරූප - ඉෂාන් සංජිව)
(ගම්පහ.ඡායාරූප-තිලකරත්න දිසානායක)
(හලාවත.ඡායාරූප-ඕගස්ටින් ප්‍රනාන්දු)
(අමිපාර.ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)
(බදුල්ල-ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)
(දඹුල්ල.ඡායාරූප-කාංචන කුමාර ආරියදාස)
(අනුරාධපුරය. ඡායාරූප-බී.ජී. චතුරංග)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සයිටම් විරෝධතා රැසක් රටපුරා
asiri Wednesday, 02 August 2017 08:24 AM
ජන පවුර වුනාට පිටිපස්සෙන් ඉන්නේ කවුද කියල පොස්ටරෙන් පෙනෙනවා. එකවත් වෙනස් වට ලියාගන්න බැනේ
Abaran Wednesday, 02 August 2017 08:42 AM
නෙවිල්ට කඩේ යන දේශ ද්‍රෝහී දේශපාලුවන් මහජනතාව හඳුනාගෙන ඉවරයි . ඊළඟ ඡන්ද වලදී එක මනාපයක් ලැබෙන්නේ නැති බව ඔවුන් තවම දන්නේ නැහැ
aravinda Wednesday, 02 August 2017 09:40 AM
රටේ උගතුන් බිහිවීම වැලක්වීමට විරෝධය පාන මිනිසුන් සිටිනා එකම රට ලංකාවයි.