(ජයමාල් චන්ද්‍රසිරි)
සමෘද්ධි කප්පාදුවට එරෙහිව සමෘද්ධි නිලධාරීහු අද(31) පාර්ලිමේන්තු පාරේ විරෝධතාවයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.
උද්ඝෝෂකයෝ පාගමනින් පාර්ලිමේන්තුව දෙසට යෑමට උත්සාහ කළ අතර පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන් වළක්වනු ලැබිණි.






2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමෘද්ධි උද්ඝෝෂණයෙන් පාර්ලිමේන්තු පාර වැසෙයි
upali Thursday, 31 August 2017 06:53 AM
අහ්....ජනාධිපතිතුමා කිව්වනේ සමෘද්ධි කප්පාදු කරන්නේ නැහැ කියලා...මම හිතන්නේ නැහැ ජනාධිපති තුමා බොරු කියයි කියලා.. කට්ටිය එතුමා කියන දේවල් ගණන්ගන්නේ නැහැ වගේ
aravinda Thursday, 31 August 2017 08:42 AM
මොන විරෝධය පෑවත්, සුදුසුකම් නැති අයට සමෘද්ධිය නැවැත්විය යුතුයි. මෙය දේශපාලන හිතවතුන්ට ගෙවන දීමනාවක් නොවිය යුතුයි.
srimala Thursday, 31 August 2017 03:55 PM
මේ මොන විහිළුවක්ද ? රජයෙන් සහ විෂය භාර ඇමති කියනවා නම් සමෘද්ධි කප්පාදුවක් නෑ කියලා කාගේ කීමටද මෙසේ උද්ඝෝෂණය කරන්නේ - අනික සමෘද්ධි දිය යුත්තේ නැති බැරි අයට මිස හොඳට හම්බකරන අයට නෙමෙයි. සුදුස්සන් නියමිත පරිදි තොරා බේරා හඳුනාගත යුතුයි. මොකද කලින් සමෘද්ධිට සුදුසුකම් ලැබූවත් කලකට පසු ඔවුන්ගේ ජීවන තත්වය වෙනස් වී තිබීමට පුළුවන් නිසා....