(ඉන්දිකා රාමනායක)
153 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අද (03) වැඩබලන පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්විණි.
153 වන පොලිස් දිනයේ ඌව පළාත් පොලිස් සැමරුම් උත්සවය අද (3) පස්වරුවේ බදුල්ල පොලිස් මූලස්ථානයේදී ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්‍රී ලංකා පොලිසිය 153 වැනි පොලිස් දිනය සමරයි