IMG-LOGO

වැසි නැතිවම කිරිඳිවිට ගංවතුරින් යටවෙයි

( තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයට මේ දිනවල වැසි ඇති නොවුවද ඉහළ ප්‍රදේශවලට පවතින වැසි සහිත තත්ත්වය සමග එන ජලය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් ගම්පහ - ජා ඇල මාර්ගය කිරිදිවිට ප්‍රදේශයෙන් අද (16) දහවල් වන තුරු ජලයෙන් යටව පැවතිණි.

මීට අමතරව ගම්පහ සහ අත්නගල්ල අවට පහත් බිම් කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතියි.

 



අදහස් (2)

වැසි නැතිවම කිරිඳිවිට ගංවතුරින් යටවෙයි

Ravi Saturday, 16 September 2017 04:02 PM

ගම්පහ ප්‍රදේශයට වැසි ඇති නොවුනා කියන්නෙ කවුද? අවුරුදු දෙකකට පසු මේ ප්‍රදේශයට පතිත වෙච්ච වැඩිම වර්ෂාපතනය ලැබුනෙ පසුගිය සතියේ

:       58       3

madhu Monday, 18 September 2017 02:48 AM

රවී, වැස්ස තමයි. හැබැයි මේ ගංවතුර ආවේ ගම්පහට වැහැපු වැස්ස නිසා නෙමෙයි. අපි ඉන්නෙත් මේ ගංවතුර දාපු ප්‍රදේශයේ. මේ පුවත නිවැරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site