IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විල්පත්තුවේ විල් සිඳී ජලය බවුසර වලින් ගෙනෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින නියං තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුඩා විල්ලු රැසක් සිදි යාම නිසා ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය දැමිමට විල්පත්තුව වන ජීවි නිළධාරිහු කටයුතු කරමින් සිටිති. අලි ඇතුන් හා අනිකුත් තෘණ ආහාරයට ගන්නා වන සතුන් දැඩි පිඩාවට පත්ව ඇති බව වන ජීවි නිළධාරින් පවසයි. වන සතුන් වෙනුවෙන් උද්‍යානය ඇතුළත ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය ගෙන යයි. 

දිගින් දිගටම නියං තත්වය පැවතුණ හොත් වන සතුන් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි වන ජීවි නිළධාරිහු පවසති.



අදහස් (10)

විල්පත්තුවේ විල් සිඳී ජලය බවුසර වලින් ගෙනෙයි

Bathiya Thursday, 20 April 2017 10:15 AM

ඉතුරු ගස් ටිකත් කපල දැම්මනම් හරියට හරි

:       7       155

Tharindu Thursday, 20 April 2017 10:48 AM

හිඳෙන්නේ නැතුව තියෙඉද මෙහෙම ගස් කපනකොට.

:       0       90

BATU GEDARA Thursday, 20 April 2017 11:53 AM

මේ ගස් කැපුවොත් විතරමද වතුර හින්දෙන්නේ

:       428       15

LapayaThursday, 20 April 2017 03:45 PM

බටු ගෙදර, ඉදගෙන ඉන්න එපා මොලේ තැලෙයි. ගස් නිසා තමයි සෑම ජිවියෙක්ම අඩු ගානේ හුස්ම ගන්නෙවත්, තමුනුත් ඇතුළුව, වර්ෂාව ඇති වෙන්න්නත් නැති වෙන්නත් ගස් නිසා විශාල බලපෑමක් සිදුවෙන බව නොදන්නා එක ගැන පුදුමයි ලියන්න කියවන්න දන්නා කෙනෙක් හැටියට.

:       0       0

JC Thursday, 20 April 2017 12:09 PM

මේ ජල තැටිය සෙවනක හැදුව නම් වඩාත් හොද ප්‍රතිපලයක් දෙවි, දැන් තියෙන විධියට ඉක්මනින් ජලය වාෂ්ප වේවි වගේ ....

:       1       17

aravinda Thursday, 20 April 2017 03:56 PM

ගස් කැපීමට වඩා, මේ වසරේ මුල් භාගයේ තිබිය යුතු මෝසම් වර්ෂාව රඳා නොපැවැත්වීම මේ ජල හිඟයට ප්‍රධාන හේතුවයි.

:       0       0

Pradeep Liyanage Friday, 21 April 2017 02:48 AM

බදුර්දින්ට කියල ඉතුරු ගස් ටිකත් කප්පවමු. සත්තු ඉන්න ඕන නෑනේ, මිනිස්සු විතරක් හිටියම ඇති. ගෙවල් ටිකක් හදල දීලා ඔය හරියත් අරාබි කොලනියක් කරමු. සත්තුටික හලාල් කරලා කන්න ගන්න පුළුවන්නේ.

:       0       0

vipula Friday, 21 April 2017 04:06 AM

නියගය මේ ආණ්ඩුව පස්සෙන්ම එනවා.

:       0       0

susantha Friday, 21 April 2017 04:33 AM

අර ඇමතිට කියන්න ඉතුරු ගස් ටිකක් කපන්න කියල. අර අපේ පරිසර ඇමැතිතුමාත් කටින් බතල හිටවනවා විතරනේ...

:       0       0

Sam Friday, 21 April 2017 08:53 AM

බටුගේ නම බටු උනාට මොලේ නම් බටු ඇටයක් තරමටවත් හැදිල නැහැනේ...

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 221 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 414 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site