IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වන සතුන්ගේ පිපාසයට කැළැවටම දිය ගෙන යති

( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත )

නවගත්තේගම සිඳී ගිය වැව් ආශ්‍රීතව ජලය සොයා  එන වන සතුන් වෙනුවෙන් කැළැව තුළ ජලය තැබීමේ වැඩසටහනක් ‘ආණමඩුව අපි‘ සංවිධානය හා නවත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා එක්ව සංවිධානය කර තිබිණි.

ඔවුහු බැරල්වලට ජලය පුරවා කැළැව තුළ තැබූහ.පුත්තලම දිස්ත්‍රීක්කයට පවතින දරුණු නියඟයත් සමග මේ වන විට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වන සතුන් ජලය පරිහරණය කළ වැව් 34 ක් සම්පුර්ණයෙන් සිඳී යාමෙන් සතුන් පීඩාවට පත්ව තිබේ.

 

 



අදහස් (5)

වන සතුන්ගේ පිපාසයට කැළැවටම දිය ගෙන යති

kumar (galf) Sunday, 30 July 2017 05:58 AM

ඊළඟට මේවායේ වතුර ඉතුරුවෙලා ඩෙංගු හැදුණා කියලා දඟලයි..

:       280       360

Kalyana Jayawardena Sunday, 30 July 2017 09:00 AM

අතිශයින්ම ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ශ්‍රී ලංකාවේ සියලුම මිනිසුන් මේ වගේ නම්?

:       0       110

sisira Sunday, 30 July 2017 09:36 AM

සියලු දෙනාටම පින් සිදු වේවා!!! ඔබ වැනි මිනිසුන් ගැන ආඩම්බරයි. සත්තු මරන් කන්න බලන් ඉන්න මිනිස්සු තමයි ඉන්නේ... එහෙත් ඔබ සැම මේ කරන මේ දේ ඔබලාට ජාති ජාතිත් පින් සිදු වේවා!!!

:       0       110

champa Sunday, 30 July 2017 10:30 AM

මේ ව්‍යාපාරයට මුදල් ආධාර කරන්නේ කෙසේද?

:       0       36

shyamali Monday, 31 July 2017 10:38 AM

අති උතුම් ක්‍රියාවක්, මගේ ප්‍රණාමය පුද කරනවා...! ලංකාවේ සියලුම දෙනා ජාති භේද නැතුව මේ වගේ කරදර වුණ වෙලාවට එකෙක් වෙනුවෙන් එකෙක් සිටිනවා නම් අපේ පුංචි ලංකාවත් කොයි තරම් නම් ලස්සන වෙයිද? මිනිසත්කමේ සුවඳ මුළු දසත පුරාම හමා යයි.

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site