IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විනීත රියදුරන්ට පොලිසියෙන් තෑගි

(ජයමාල් චන්ද්‍රසිරි)

කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් තෑගි පිරිනැමීමේ වැඩසටහනක් අද(18) සිට සතියක් පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී මෙය ආරම්භ කෙරිණි.

 

 



අදහස් (15)

විනීත රියදුරන්ට පොලිසියෙන් තෑගි

puma Monday, 18 September 2017 06:44 AM

දැන් කියන්න තියෙන්නේ පොලිස් නම් සල්ලි තමයි...... කියලා...

:       44       30

MatipahanaMonday, 18 September 2017 11:28 AM

කන පලාගන්නේ නැතුව විනීතව වාහනේ පදින්න කියලා බෙල්ලෙන් අල්ලලා කියන්න තුමෝ... අර භාවනා නොකරපු කෙනාට කිව්වා වගේ.

:       0       2

dharme Monday, 18 September 2017 08:13 AM

මේ පොලිස්පති පත්වූ දවසේ ඉදන් තියෙන්නේ බොරු ෂෝ විතරයි. කොහොමද විනීත රියදුරෝ තෝරන්නේ? පිස්සුවෙන් වගේ බස් එක එලවපු එකා, මහන්සියට හිමින් හරියට යන වෙලාවක දැක්කොත් විනීත කියල තෑගි දෙයි.

:       80       227

jayantha Monday, 18 September 2017 08:33 AM

පේ බැක් පිරියඩ් කියන්නේ මේකට. කලින් අල්ලස් හැටියට ගත්ත ඒවා දැන් තෑගි හැටියට දෙනවා. නරකම නැහැ. මොනවා වුණත් මම මේ දෙය අගය කරනවා.

:       21       48

Raveendra Monday, 18 September 2017 08:48 AM

අප අගය කලයුතු දෙයක්.විනීත රියදුරු මහත්ම/ මහත්මියන් එසේ අගය කළයුතු අතර අවනීත රියදුරන්හට උපරිම දඩුවම් දිය යුතුමය.

:       0       37

Raman Balla Monday, 18 September 2017 08:57 AM

ඇත්තටම වෙන්න ඕනේ.. හැම වැරදිකාර රියදුටන්ටම දඩුවම් දෙන එක.... නීතියෙන්දැ බේරිලා යන්න බලය තියෙන පිරිසටද එවැනි බලයක් නැති අයටද සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි....

:       0       1

ruwan Monday, 18 September 2017 09:06 AM

අල්ලස් නොගන්න පොලීසියට ජනතාවගෙන් තෑගි දීමේ ක්‍රමයකුත් ඇති කරමු.

:       0       49

manjula prasanna Monday, 18 September 2017 09:16 AM

වැඩේ හොඳයි නමුත් හැංගිලා රාජකාරි කරන එක නැවත්තුවා නම් ගොඩක් හොඳයි.

:       1       1

ධම්ම Monday, 18 September 2017 09:20 AM

විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගන්නේ සැටලයිට් ආධාරයෙන්ද? පාරේ ස්ථාන කීපයක බලාගෙන ඉඳලා නම් ඒක කරන්න බැහැ.

:       0       5

upul Monday, 18 September 2017 09:38 AM

ත්‍යාග මුදලේ වටිනාකම කීයද....? ප්‍රතිපාදන කොහෙන්ද? මුදල් දුන් බවට තහුරු කරන්න කෙසේද?

:       1       1

aravinda Monday, 18 September 2017 10:00 AM

හොඳ රියදුරන් දිරි ගැන්වීමට ගත්, අගය කල යුතු පියවරක්.

:       0       7

පිටිගල මිලානෝ Monday, 18 September 2017 10:13 AM

අවිනීත රියදුරන් පොලිසියටද තෑගී බෝග දෙයි.

:       11       27

zahir Tuesday, 19 September 2017 04:45 AM

අගය කල යුතු දෙයක්.. එහෙත් අහඹු ලෙසින් විනීත රියදුරන් තෝරාගන්නවා නම් හොඳයි.. එකෙත් ජිල්මාට් එකක් නැතිව..

:       0       0

sanju Tuesday, 19 September 2017 08:59 AM

දැන් ඔය තෑගි ගත්ත සල්ලි වලින් කීයක් පගා ගැහුවද? දන්නේ නෑ

:       0       0

perakum Wednesday, 20 September 2017 06:44 AM

මම දකින විදියට මෙහිදී වැදගත් වන්නේ තෑගී මුදලේ ප්‍රමාණය නොව ඇගයීමේ ක්‍රියාවලියයි. පෙර වාර්තා තබාගතහොත් පසු කලෙක නිදහසට කරුණු ලෙස භාවිත කලහැකි ක්‍රමවේදයක් සකසන්න. තවද, මෙය සතියකට සීමා නොකොට නිතිපතා සිදුවිය යුතු ක්‍රියාවලියකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site