IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වෛද්‍යවරු වැඩ වරති

(ඡායාරූප - ප්‍රසාද් රුක්මල් / ඉෂාන් සංජීව / ඩබ්ලිව්.ඒ.පියතිලක)

රට පුරා වෛද්‍යවරු අද(25) පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක් ඇරඹූහ.

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය පෑමට සහ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරයි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)

(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)

(ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක)



අදහස් (6)

වෛද්‍යවරු වැඩ වරති

ONE SRILANKAN Tuesday, 25 July 2017 04:27 AM

ආදරණීය ජනතාවනි ,,තරහ සිත් නොමැතිව මෙය අවබෝධකරගනිත්ව ,,මෙම වැයම රටේ අහිංසක මහා දනකුවෙරයන් නොවන අය උදෙසා විශේෂයෙන් හොද සෞඛ්‍ය සහ නිදහස් ගුණාත්මක අද්යාපනයක් අනාගත පරපුර උදෙසා පවත්වාගෙන යාමටයි ,,නමුත් දොස්තර මහත්තුරු අසාද්‍ය , පිලිකා සහ ඩෙංගු යනාදී දේ මග නොහරී ,,ඔවුන්ට ද්වේස නොකරන්න ,,අපහස නොකරන්න ,,,ඔවුන්ගේ උත්සාහය මල්පලගැන්වේවායි පතමු..එය අපි උදෙසායි,,

:       3427       246

maheeTuesday, 25 July 2017 05:18 AM

අනේ ඔව්, මේ අයගේ වෑයම දුප්පත් අපිව රැකගන්නමයි. මොකට කියනවද?

:       2       806

Rex OmanTuesday, 25 July 2017 06:46 AM

ඔව් ධන කුවේරයන් වෙන කව්රුත් නොවේ, විනාඩි 10 ට රු.2500ක් අය කරලා බෙහෙත් ටිකත් පිටින් ගන්න තුන්ඩු ලියල දෙන ජනතා මුදලින් පිට රට ගොස් සුදුසුකම් ලබාගත් අපේම ලංකාවේ දොස්තරයන් තමයි. එම හම්බකිරිල්ල නැතිවේය කියන බයෙන් කුහකකමින් රෝගීන් බිල්ලට තියාගෙන කරන වර්ජනය අසාර්ථක වේවා.

:       26       315

HafeelTuesday, 25 July 2017 08:04 AM

හොද සෞඛ්‍ය සහ නිදහස් ගුණාත්මක අධ්‍යාපනයක් අනාගත පරපුර උදෙසා... කියමින් දුප්පත් රෝගීන්ව අපහසුතාවට පත්කිරීමද? GMO එකට කොහෙන්ද මෙච්චර කැක්කුමක් ආවේ?

:       49       259

rohana Tuesday, 25 July 2017 04:33 AM

දන්නේ නැති හන්දයි අහන්නේ පුද්ගලික රෝහල් වල මේඅයට බෙහෙත් කරන්න පුලුවන්ද? කොහොමත් මේ අය වැඩ කරන අය නම් නෙවෙයි.මේ ගොල්ලෝ ඒගොල්ලන්ගේ වුර්තිය බාල්දු කළා කියල නම් කියන්න පුළුවන් දැන් දොස්තර කෙනෙක් කිව්වම කොන්දොස්තරට පහලින් වගෙයි දැනෙන්නේ.

:       3       1052

Lasith Tuesday, 25 July 2017 06:30 AM

මේවා දකිනකොට හිතෙනවා අපේ රටේ රජයක් තියෙනවද කියල. මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා ටිකවත් රැකෙන්නේ නෑ. මේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන වැඩේ පිටිපස්සේ ඉන්න අය අල්ලලා හිරේ දාන්න ඕන.

:       0       231

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site