මැයි 1 වැනිදාට යෙදෙන කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ දින කිහිපයක සිටම ඒ සඳහා සූදානම් වෙයි. එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේ ද, ජනතා විමුක්ති පෙරමුණ බීආර්සී පිටියේ ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැටඹේ ද, ඒකාබද්ධ විපක්ෂය ගාලු මුවදොර පිටියේද, දෙමළ ජාතික සන්ධානය අම්පාරේදී ද මැයි දින රැලි පවත්වයි.
ප්‍රධාන පක්ෂවල මැයි දිනයට සූදානම් වන අයුරු සහ වේදිකාවල වැඩ නිමවන අයුරු ඡායාරූපවල දැක්වේ.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි සහ චමිල් රූපසිංහ




2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලහි ලහියේ මැයි දිනයට සැරසෙති
arschloch Sunday, 30 April 2017 01:41 PM
ප්‍රේමදාස මහත්තයව මැරුවේ මේ වගේ මැයි 01වෙනිදාය...
hasantha Monday, 01 May 2017 02:08 AM
පාලකයන් විසින් මැයි දිනය සමරන තරං විහිළුවක් තවත් නොමැත. මේවා සංවිධානයේදී විනාශ වන්නේ කම්කරුවන්ගේ ධනය සහ කාලයම නොවේද?