(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශයට හා රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (03) කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකා බැංකු සේවකයෝ වීදි බසිති
ලුම්බිණි Tuesday, 03 September 2019 09:25 AM
මොකද්ද ගැටලුව ? පඩි මදිද ? අනෙකුත් රාජ්‍ය ආයතන එක්ක බලන කොට බැංකු වලට ලබා දී තිබෙන දීමනා සහ පහසුකම් කොපමණද කියල සසඳා බලන්න.
sampath Tuesday, 03 September 2019 12:09 PM
මේ බැංකුවෙන් රටට කරන සේවයක් කියන්න දන්නා කෙනෙක් අපිට ගිනි පොලියට ණය දෙනවා. අපේ සල්ලි ඉතුරු කළාම නොවටිනා පොලියක් දෙනවා. අනෙක් බැංකු එක්ක සසඳනකොට ඉතා පහල සේවා මට්ටමක් තියෙන්නේ ඔයාලගේ බැංකුව වැහුවත් අපිට නම් කමක් නැහැ.
sampath Tuesday, 03 September 2019 12:59 PM
ජනතාවට මොනවද මෙයාලා දෙන්නේ? මේ බැංකු පුද්ගලිකරණය කළ යුතුයි.
DILRUKSHI PERERA Wednesday, 04 September 2019 05:22 AM
ඕවයේ වෙන හොරවැඩ වලටත් ඔයාලා ඔය විදියට එළියට බැස්සා නම්... බොන්ඩ් ස්කෑම් වෙන්නේ නැහැ නේද?