IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ලෝක තැපැල් දින සැමරුම පොළොන්නරුවේදී

ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.
  
ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වුණු අතර E-commerce වෙබ් අඩවිය අන්තර්ජාලයට  මුදා හැරීම ද ජනාධිපති අතින් සිදු විය. 

 



අදහස් (6)

ලෝක තැපැල් දින සැමරුම පොළොන්නරුවේදී

viya Monday, 09 October 2017 03:27 PM

මේවා කාලය නාස්ති කරන වැඩ තමයි.

:       0       277

RaveendraTuesday, 10 October 2017 01:48 AM

වියා මයවෙත, ඔබගේ අදහසට ගරු කරන්නෙමු ,නමුත් අපට කිසිසේත්ම එයට එකගවිය නොහැක.මෙහි කිසිම කාලය නාස්තියක් නොමැත. මෙහි කිසිම මුදල් නාස්තියක් නොමැත.මෙම මිනිස් කාලය මේ උන්නැහේලගේ සහ මෙම මුදල් මුන්දැල ගෙදරින් ගෙනත් යහමින් වියදම් කරන බැවින් මුදල් පිළිබදවද කිසිදු ප්‍රශ්නය නොමැත.මෙවැනි මහා පරිමාණයේ සහ සුළු පරිමාණය උත්සව සතියේ දින "අටම " තිබිය යුතුමය. මෙවැනි උතුම්වූ "නිහින" ක්‍රියා නිසා අවුරුදු 70ක් පමණ කාලයක සිට අප රට දියුණුවෙන් දියුණුවට පත්වීහැම අතින්ම " හිගන ස්වයම්පොෂිත ජාතියක්" වීම කොතරම් ආඩම්බරද ??? එබැවින් ඊලග වාරයේත් මෙම මවුබිමට හදපත්ලෙන්ම ආදරය කරන රතු,කොළ, නිල් " තුන්කට්ටුවම" මෙවැනිම ප්‍රීති ප්‍රමෝද උත්සව පවත්විමටම දියවන්නාඔය මඩවගුරට යැවීමට ඉතා ඉහලින්ම සිතගනිමු.

:       29       1505

Sam Monday, 09 October 2017 04:22 PM

අරයා හම්බන්තොටට, මෙයා පොළොන්නරුවටද?

:       0       40

ොනී Monday, 09 October 2017 08:31 PM

ඉස්සර රිදී,රන් හා දියමන්ති ජුබිලි විතරයි.

:       0       14

kithsiri Tuesday, 10 October 2017 02:56 AM

නව මුදරයේ පින්තූරයක් පලකරන්න

:       0       30

kumar (galf) Tuesday, 10 October 2017 05:39 AM

ඇති යන්තං මෙතන ගෑනු හෙළුවෙන් නටලා නෑ.

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site