(ශාන්ත රත්නායක)
ප්‍රවීන ආර්ථික විශ්ලේෂක දිනේෂ් වීරක්කොඩි මහතා සම්පාදන කළ ‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය‘ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි.
එහිදි දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන්ට පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.




2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය එළිදකී
chris Wednesday, 05 April 2017 04:04 AM
තියන දේවල් සේරම ඉක්මනට එළිදක්වල දාන්න. කොයි වෙලේ ගෙදර යන්න වෙයිද දන්නේ නැහැනේ . අබ සරණයි ශ්‍රී ලංකා !!!!!
susantha Wednesday, 05 April 2017 09:38 AM
ඕකේ බටලන්ද, මිලේනියම් සිටි පාවාදීම, කොටින්ට දුන්න උදවු ගැන එහෙමත් තියනවද දන්නේ නෑ නේද?