IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


යාපනය පිරිසිදු කරන්න උතුරු ආණ්ඩුකාරවරයත් පාරට බසියි

(රොමේෂ් මධුෂංඛ)

යාපනය නගරය පිරිසිදු කිරීමේ එක් පියවරක් වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ආරක්ෂක අංශ හා බාලදක්ෂ දරු දැරියන් එකව විශේෂ වැඩසටහනක්  යාපනයේ දී ආරම්භ කරනු ලැබීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ මූලික පියවර වශයෙන් යාපනයේ නගරය ආශ්‍රිතව කුණු කානු වල කැලි කසල ඉවත් කිරීම හා ආරියකුලම් වැව හා ඒ අවට පිරිසිදු කිරීමට පියවර ගැණිනි.

යාපනය නගරසභාව , ගුවන් හමුදාව , යුද හමුදාව , නාවික හමුදාව , පොලීසිය හා බාලදක්ෂ දරුදැරියන් 300 ක් පමණ සහභාගී වී සිටියහ.
 



අදහස් (2)

යාපනය පිරිසිදු කරන්න උතුරු ආණ්ඩුකාරවරයත් පාරට බසියි

john macken Monday, 08 May 2017 05:24 PM

මේ වගේ ඕනි කුණුගොඩක් බලය වෙනුවෙන් කරගහන දේශපාලුවන්ට හොඳ කුණු එකතු කරන රස්සාව තමයි.

:       0       0

Ratna P Tuesday, 09 May 2017 02:05 AM

මෙය සන්හිඳියාව දියුණු කරන්න හොඳ උදාහරණයක්. U N එක , අනිත් රටවල නායකයින් සහ එල් ටි ටි ඩයස්පෝරාව කියන විදියට අපේ නායකයෝ නටන එකෙන් සන්හිඳියාව වර්දනය වෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site