IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මහානායක හිමියන් සමුගනිද්දී මහින්ද - මෛත්‍රී හමුවෙති

කිසිවකුගේ සමුගැනීම බොහෝ දෙනා හමුවීමේ අවස්ථාවකි. ශ්‍රී ලාංකික සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන සිත්ගත් අයකුගේ අවසන් මොහොතට සහභාගි වීමේ සිරිත නිසා වසර ගණන් මුහුණට මුහුණ නොබලා සිටි අය මුණගැසී කතාබහ කෙරෙන අවස්ථා බොහොමයකි. 
අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය පැවැති කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු එකිනෙකා මුණ ගැසී ආචාර සමාචාර දැක්වූහ. 
ආදාහන උත්සවයට පැමිණ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සමග හිටපු ජනපතිවරයා කථාබහ කරමින් එක්ව අසුන් ගෙන සිටි නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට හවුල් වූයේ නැත. නමුත් ටික වේලාවකට පසු දෙදෙනා නැගී සිට ආචාර කරගන්නා ආකාරය දැකිය හැකිවිය.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (9)

මහානායක හිමියන් සමුගනිද්දී මහින්ද - මෛත්‍රී හමුවෙති

nihal Friday, 07 April 2017 09:04 AM

රටගැන .රටේ ජනතාව ගැන හිතලා ඔය වගේ සාමුහිකව එක්වෙලා රට ගොඩ නැගුවොත් නේද හොද, ඔබලා මහජන චන්දයෙන් පාර්ලිමේන්තු ගියෙත් ඒ දේවල් කරන්නනේ.කාටද මේ කොකා පෙන්වන්නේ..

:       4       54

daham Friday, 07 April 2017 09:20 AM

මෛත්‍රි මහින්ද ලඟට ඇවිල්ල. හොඳ ගුණයක්. මහින්ද එන්න එන්නම තරුණ පාටනේ, බලය නැතිවත්.

:       162       174

mahee Friday, 07 April 2017 10:03 AM

නිහාල්, ඔබේ සටහන දැක්කහම හිතුනේ මොන තරම් කාල්පනික ලෝකවලද අපි ඉන්නේ කියල. "රටේ ජනතාව ගැන හිතලා", "සාමුහිකව එක්වෙලා" , "රට ගොඩනැගුවොත්", "පාර්ලිමේන්තු ගියෙත් ඒකට නේද" - කියන ඔය සේරම හරි එකක් හරි කරන දේශපාලනඥයෝ ඉන්නවද මේ රටේ? ඒ කවුරුත් කරන්නේ අන්තිමට ඔබ කියූ දේ විතරයි.

:       2       19

jayantha Friday, 07 April 2017 10:53 AM

ජයවේවා!!! ඔහොම යමු. ඔහොමම යමු!!!

:       4       7

Chanak Los Angeles Saturday, 08 April 2017 08:20 AM

ලංකාවේ දේශපාලකයන් තරම් රට විනාස කරපු වෙනත් කිසිවෙකුත් නැත.. මගේ පියාගෙන් දැනගත් ආකාරයට මෙරටේ හිටපු කෘතහස්ත දේශපාලකයෙකු ලෙස සැලකෙන පාතාල නායකයෙක්ව මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චකරුවෙක් ලෙස පත්කර තිබෙනවාලු ...

:       0       6

SUGATH BANDARA Saturday, 08 April 2017 12:43 PM

කව්රු මොනවා කීවත් ඉතාමත්ම වැදගත් අවස්ථාවක්

:       1       0

dahamsarana Saturday, 08 April 2017 04:01 PM

හරිම දුර්ලභ අවස්ථාවක්.. මොනතම් වාසනවක්ද සිංහල බෞද්ධයෝ විවිධාකාර බෙදීම් ඇතිකරගෙන බෙදිලා වෙන්වෙලා සිටිනවාට වඩා එකතුවෙලා සමගියෙන් සිටිනවානම්. එහෙම නම් අපගේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාවෙනවා විශේෂයෙන්ම නිර්මල ශ්‍රි සද්ධර්මය පවතින රටේ. සම්බුද්ධ ශාසනය ආරක්ෂාකරගැණීමේ උත්තරීන්තර වගකීම පැවරුන ජාතිය විදිහට ඒ වගකීම තේරුම් ගෙන, ඒ ධර්මයට අනුව රට පාලනය කරනවානම් මොනතම් වාසනාවක්ද..! විශේෂයෙන්ම පාලකයින් දැහැමි වෙනවානම්, ශිල්වත් ගුණවත් සැබෑම බෞද්ධ නායකයින් වෙනවානම් ඔවුන් කෙරෙන් රට ජාතිය සම්බුද්ධ ශාසන ආරක්ෂා වෙනවා වගේම සෙසු ජාතින්ට, ආගමිකයිනට බියෙන් සැකයෙන් තොරව තම ආගම් අදහමින් ජීවත් වෙන්නට පුළුවන් වගේම සිංහලයා බෞද්ධයා ශක්තිමත්ව සිටිනතාක් අන්තවාදීනට සිංහල ජාතිය බෞද්ධාගම විනාශ කරන්නට බැහැ.

:       0       6

dumudu Sunday, 09 April 2017 11:25 AM

බොහොම හොඳ අවස්ථාවක් කර ගනිමු. මේ සිංහල දමිල - අවුරුදු උදාව මුළු රටේම සමගිය පතුරු වන්න.... ජයෙන් ජයම වේවා !!! ඔබ දෙපලටම...

:       0       0

Pa-Ra Sunday, 09 April 2017 01:30 PM

මට ලැජ්ජයි බන්, මට හිතෙනවා මාර දේවල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6699 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18383 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site