IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මහැදුරු කාලෝ ඇතුළු පිරිසගෙන් විජයට හරසර

(ප්‍රසාද් මුතුකුඩ)

විජය කුමාරණතුංග මහතාගේ 72වැනි ජන්ම දිනය නිමිත්තෙන් පුෂ්පෝපහාර පුදකිරීමක් අද(9) සීදුව විජය කුමාරණතුංග පිළිරුව අබියස දී පැවැත්විණි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ කලාකරුවෝ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. විජය කුමාරණතුංග අනුස්මරණ රෝහල අසල විජය කුමාරණතුංග අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමද අද සිදුවිය.

 



අදහස් (7)

මහැදුරු කාලෝ ඇතුළු පිරිසගෙන් විජයට හරසර

mahee Monday, 09 October 2017 05:07 AM

මාමා මගේ පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීම ගැන ස්තුතියි. හැබැයි, මට කරන ලොකුම ගෞරවය නම් අර පිස්සු කොල්ලො ටිකටයි, දොස්තර මාෆියාවටයි යට නොවී රටේ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳීමට උදවු කිරීමයි.

:       185       279

Nalin Monday, 09 October 2017 06:12 AM

මෙතුමාත් මෙහෙම ගිහින් ඡන්දෙ ඉල්ලයිද මන්දා ...

:       46       50

Jayampathi Monday, 09 October 2017 07:13 AM

මහැදුරු කාලෝ , ලස්සනට ඉන්න ඕන කාලේ නිකම් නම කැත කර ගත්තා. වයසට ගියාට තමා පරිනත මධ්‍යස්ත පුද්ගලයෙකු ලෙස නොසිට පිස්සු කොල්ලො ටිකටයි, දොස්තර මාෆියාවටයි යට වුණා.

:       252       239

Sugath Monday, 09 October 2017 07:36 AM

සයිටම් එකට යන්නේ රජයේ විශ්ව විද්‍යාලවලට යන්න බැරිවුන ළමයි. ඒගොල්ලන්ට කාගේ පිහිටද ? මෙයා කියන්නේ ඒගොල්ලන්ට රට ගිහිල්ල අපේ රටේ මුදල් අනිත් රට වලට ගෙවල ඉගෙන ගෙන එන්න කියලයි.

:       210       166

ප්‍රීති Monday, 09 October 2017 07:54 AM

විජය කුමාරතුංග මහත්මයා වගේ අයට පුදන්න එන්න ඕනා ඒකට සුදුසු අයනේ. මහන්තත්තකමින් හා බලයෙන් උමතුවෙලා දේශපාලකයින්ගේ රූකඩයක් වී වෛද්‍ය මෆියාකාරයින්ගේ අතකොලු වෙලා ඉන්න අය විජය කුමාරතුංග මහත්මයාට උපහාර පිදීමට පැමිණීමත් එතුමාට කරන අගෞරවයක්. ලජ්ජා නැතිකම මහඇදුරු කමටත් වඩා ලොකුයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ.

:       5       148

ධම්ම Monday, 09 October 2017 01:07 PM

ඉහත අදහස් දැක්කාම මට මෙහෙම කියන්න හිතුනා. සයිටම් දරුවන්ගේ 'කොමෙන්ට්' සටනට ජයවේවා!

:       29       0

Ajith Monday, 09 October 2017 02:17 PM

මැරුණු උදවියට අපහාස කරනවා නොවේ. මෙතුමා සහ භාරත ලක්ෂ්මන් රටට, ජාතියට කළ සේවය මොකද්ද දන්නා කෙනෙක් කියන්න කරුණා කරලා නොදන්නා කමටයි අහන්නේ? සමාවෙන්න. පත්තරවල මෙහෙම ලොකුවට දාන්නත් හේතුවක් තියෙන්න එපායැ.

:       12       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site