(රොමේෂ් මධුෂංඛ)
පසුගිය දින කිහිපයයේ මුලතිව් දිස්ත්‍රීක්කයට වර්ෂාව ඇදහැලුණද ප්‍රදේශයේ පිහිටි වැව් වලට ජලය එකතු වන තරම් ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා ප්‍රධාන වැව් කිහිපයක් සිඳී යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ගොවීන් හා ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටිති.
මුලිව්හි පිහිටි වව්නිකුලම් වැවේ ජල මට්ටම අඩුවීම නිසා මෙවර යල් කන්නයද සම්පුර්ණයෙන්ම අතහැර දැමූ අතර මහක්නයට පෙර ගොවීන් විසින් සිදු කරන කැකුලන් සී සෑම්ද අතහැර දැමීමට සිදුව ඇත.
මුලතිව් වව්නිකුලම් වැව ආශ්‍රිතව කුඹුරු අක්කර 3000 ක් ගොවිතැන් කරන අතරම වැවෙන් ධීවර පවුල් 100 කට ආසන්න පිරිසක් ධීවර කර්මාන්තය සිදු කරද ජලය සිඳී යාම නිසා මේ වන විට ධීවර කටයුතු සියල්ලක්ම නැවතී ඇත.




2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුලතිව් වලට වැස්සත් වැව් හිදිලා