(ඉන්දික අරුණ කුමාර)
මේ වසරේ දෙසැම්බර් වන විට මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ හැකි බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා පවසයි.
මේ වන විට සුළු වැඩ කොටසක් ඉතිරිව ඇති බව ද ඒ මහතා කියයි.
කඩිනම් මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යපාතිය වන මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 18100ක් පමණ වැය කර තිබේ.
ඒ අතරින් මේ වසර අවසානයේ වැඩ අවසන් වන මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 557.5 මුදලක් වෙන්කර තිබේ.
ජලාශයේ ජලය ගෙනයාමට ඉදිකෙරෙන ඉහල ඇලහැර ව්‍යාපෘතිය යටතේ මොරගහකන්දේ සිට මහකනදරාව දක්වා ඇල ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැයකිරීමට නියමිතය.
මීට අමතරව වයඹ සංවර්ධන ඇල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වැය කෙරෙන බව පි.ජී.දයානන්ද මහතා පැවසීය.
වැඩ අවසන් අදියරේ පවතින මොරහකන්ද වාරි ව්‍යාපෘතිය දැකගැනීම සඳහා මෙරට මහජනතාවට අවස්ථාව පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.




2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ දෙසැම්බරයෙන් අවසන්