IMG-LOGO

මියන්මාර ඝාතනවලට එරෙහිව විරෝධතාවක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මියන්මාරයේ සිදු කරනු ලබන මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව හා ඉන්දියාවේ නීට් අධ්‍යාපන ප්‍රවේශ විභාගය වහා අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ සාධාරණත්වය  උදෙසා වු කඳුකර ජනතා ව්‍යාපාරය අද (10) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය.
 
 



අදහස් (17)

මියන්මාර ඝාතනවලට එරෙහිව විරෝධතාවක්

Nalin Sunday, 10 September 2017 11:34 AM

ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම විනාශ කරද්දී නම් මේ කාටවත් සමාජ සාධාරණය ගෙන හිතෙන්න නැතුව ඇති නේද ?

:       2325       4140

de silva Sunday, 10 September 2017 12:30 PM

අපට තිබෙන ප්‍රශ්න මදිවට මියන්මාරයේ ප්‍රශ්නත් මේ ගොල්ලන් බෙල්ලේ එල්ලගෙන දඟලනවා. මියන්මාරයේ මුස්ලිම් මිනිස්සු ගැන විතරද මේගොල්ලන්ට අමාරුව තිබෙන්නේ? ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, අප්‍රිකාවේ, උතුරු අප්‍රිකාවේ, සිරියාවේ තුර්කියේ මුස්ලිම්වරු නිකායවල් වලට බෙදී මිනීමරාගන්න දිනකට සියගණනක් ඒවාට මේ අය කට අරින්නේ නැහැ.

:       545       944

siri Sunday, 10 September 2017 01:07 PM

අරාබි රටවල සුන්නි සහ ෂියා මුස්ලිම්වරු මරාගන්න එකට විරුද්ධව හෝ අයිඑස්අයිඑස් කණ්ඩායම මුස්ලිම් වරුන්ම අමානුෂික අන්දමට ඝාතනය කරන එක නවත්වන්න කියලා විරෝධතාවයක් දැක්වුවොත් ඔයිට වැඩිය නරකද?

:       622       1000

රොමේෂ් Sunday, 10 September 2017 01:41 PM

මේ පසුපස තිබෙන අදිසි හස්තය කුමක්ද කියා සොයා බැලීම ජාතික ආරක්ෂාවට වටිනවා.

:       1160       1318

Gihan Sunday, 10 September 2017 03:57 PM

ආන් සෞදියෙන් බෝම්බ දානව යේමනේට. අහිංසක මිනිස්සු ඉන්න ඉස්පිරිතාල එහෙන් පිටින්ම කුඩු කරනව. කොලරාවෙන්, පාචනෙන් මිනිස්සු දාස් ගානක් මැරෙනව. එකෙක් ආවෙ නෑ උන් ගැන කතා කරන්න. අර සිරියාවේ, ඉරාකයේ මැරෙන්නේ තොපේ එවුන් නෙමේද. උන් වෙනුවෙනුත් බෝඩ් එකක් උස්සන්න කියල උබලට සල්ලි දීල එවපු උන්න ගිහින් කියනව. මියන්මාරෙ බෞද්ධයොන්ට කඩු වලින් කොටල, හාමුදුරුවො මරල, ගම්මාන පිටින් වනසල දැන් එනව බබාල වෙන්න.

:       2391       2652

Ruwan R Monday, 11 September 2017 04:19 AM

තොත්ත බබාලා වෙන්නේ නැතිව ඔය බෝර්ඩ් කැලි ටික බිම තියලා ඉස්සර වෙලා තමුන්ගේ අය පසුගිය කාලේ ඒ රටේ මිනිස්සුන්ට කරපු දේවල් ගැන හොයලා බැලුවා නම් හොඳයි. ඇයි මෙහෙම තත්වෙකට පත් උනේ කියලා. අනිත් හැම ජාතියක්ම නසලා ලෝකේ ජීවත් වෙන්න ඕනේ මුස්ලිම් ජාතිය විතරක් කියල හිතන් ඉන්න ජාතිවාදීන්ට වැඩ වරදිනකොට මෙහෙ ඉන්න ඒ වගේ කට්ටියට ටිකක් දැවිල්ලයි නේද? කන්න දීපු අත හපා කෑමක්නේ...

:       236       534

Ruwan R Monday, 11 September 2017 04:35 AM

"ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ පදිංචි එමීර් වැසියන් මුදා ගැනීම වෙනුවෙන් විශේෂ ගුවන් යානාවක් යැවීමට අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මෙහොමඩ් බින් සයීඩ් අල් නයාන් කුමරු තීන්දු කර තිබේ." මේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වෙලා තියෙන්නේ එමීර් කට්ටිය විතරද,? එහෙම නැත්නම් එමීර් අයව මුදා ගන්න ඇමරිකාවෙන් බෑ කිව්වද? මෙහෙම ජාතිවාදී වෙන්න ගිහින් තමයි මේ ගොල්ලෝ ඉල්ලන් කන්නේ හැම තැනින්ම.

:       375       627

sampath Monday, 11 September 2017 05:00 AM

අපිට පේන්නද කරන්නේ?

:       275       317

ravi Monday, 11 September 2017 06:13 AM

මෙහෙ ඉන්න බැරි නම් බන්ගලාදෙශේටම යන එකනෙ තියෙන්නෙ.

:       14       96

මධ්‍යස්තයා Monday, 11 September 2017 06:41 AM

මෙතන ප්‍රතිචාර දක්වන සමහරක් උදවියට මන්දමානසික ලෙඩක් තියෙනවා.

:       61       88

de silva Monday, 11 September 2017 07:47 AM

ඔය බෝර්ඩ් කෑල්ලක් උස්සගෙන ලංකාවේ පාරක් අසල හිටිය කියලා... ඇෆ්ගනිස්තානේ, ඉරාකේ, සිරියාවේ, මියන්මාරයේ, සෞදි අරාබියේ මිනිස්සු මිනි නොමරා ඉඳීවිද? ඔය ආගමට අනුව සතුන්ගේ සහ සතුරන්ගේ බෙල්ල කපලා බිලි පුජා පැවැත්වීම... විවිධ වැරදි වලට ප්‍රසිද්ධියේ මිනිස්සුන්ගේ අතපය, බෙලි කැපීම, වරදක් නොවේ. ඕක සත්ව සහ මනුෂ්‍ය හිංසාව අනුගමනය කරන ආගමක්... එ්ක නිසා ඔය ආගමට සම්බන්ධ පුද්ගලයන් විවිධ යුද්ධවලට, මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ වීම සහ ඝාතනයට ලක්වීම සාමාන්‍ය දෙයකි.

:       1       220

Ruwan Monday, 11 September 2017 12:21 PM

100% ක් කතාව ඇත්ත. පොඩි නිර්වචනයක් දෙන්න ඕනේ "සතුරන්ගේ " කියන වචනෙට. මේ ගොල්ලන් සතුරන් විදිහට සලකන්නේ කාටද..? මුස්ලිම් අන්තවාදී නොවන සියලුම මනුෂ්‍යයන්ට... මොවුන්ට තරමක හෝ බලයක් ලැබුණු හැම තැනකදීම අන් ජාතීන්, අන් ආගමිකයින් සතුරන් ලෙසයි සලකන්නේ. ඇත්තටම ඒ සතුරෝද...? ලෝකේ ජීවත වෙන්න ඕනේ තමුන් විතරයි කියල හිතන අයට මෙහෙම වෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි.

:       164       87

upali Monday, 11 September 2017 08:10 AM

ප්‍රතිචාර දක්වන සමහරක් උදවියට මන්දමානසික ලෙඩක් තියෙනවා යැයි ... කියන මධ්‍යස්තයා ට නම් මානසික ලෙඩක් තියෙනවා...

:       132       123

Pathma Monday, 11 September 2017 08:33 AM

අපේ බෞද්ධ හාමුදුරුවන්ක වහන්සේලා කපලා කොටලා අපවත් කරන්න කොට මොවුන් කොහෙද ?හිටියේ......

:       266       219

sampath Monday, 11 September 2017 09:54 AM

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.

:       158       75

බද්රානි Monday, 11 September 2017 01:01 PM

ලෝකෙන් උතුම් රටට එදා බුදුන් වහන්සේ වදාළ "වෛරයෙන් වෛරය නොසන්සිදේ" කියන ධර්මය නොගැලපෙන පාටයි. ඉතින්, අපි අලුත් විදිහට හිතලා "වෛරය වෛරයෙන් ජයගෙන" ඉදිරියට යමු. අනික අපට ඇයි බැරි මියන්මාරය වැනි බුද්ධිමත් ජනතාවක් වෙසෙන රටක් ආදර්ශයට ගන්න?

:       502       74

minipe Monday, 11 September 2017 06:02 PM

කෙරුවාව හරි හෝ වැරදි , රටේ නායකයා වශයෙන් මේ කෙරෙන මනුෂ්‍ය ගාතන නතර කිරීමට වග බලා ගත යුතුවේ.ජාති ,ආගම නිසා මිනිසුන් මරණ කිසි කෙනෙක් තම ජාතිය හෝ ආගම ගැන සාඩම්බර නොවිය යුතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site