IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මත්තල පාළුව මැකෙයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනෙන් දින කාර්යබහුල වෙයි. ඒ, රුසියන් ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බැවිනි.

පසුගිය දින කීපය පුරා රුසියානු ගුවන් සේවයට අයත් ‘රෙඩ් වින්ග්ස්’ සහ තවත් රුසියන් ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. පසුගිය සිකුරාදා දිනයේ එසේ පැමිණි සංචාරයකයන් ගණන 800 ක් බව ද පැවැසෙයි.

(ඡායාරූප: නිමල්සිරි එදිරිසිංහ)



අදහස් (19)

මත්තල පාළුව මැකෙයි

Lal Tuesday, 14 February 2023 01:40 PM

හොඳ පෘවෘතියක්

:       12       158

Casmir Tuesday, 14 February 2023 02:24 PM

ප්ලීස් මේක නවත්තන්න මොනවා හරි කරන්න. රටේ දේවල් සාමාන්‍ය නම් ඒක ඔබේ පක්ෂ දේශපාලනයට හොඳ නැහැ. මොනවා හරි ඉල්ලගෙන ගිහින් මත්තල වැඩ නවත්තන්න නැත්නම් උද්ඝෝෂණයක් කරන්න. ඒ ඔබේ පාන් සහ බටර්.

:       39       117

Aravida Monarawila Wednesday, 15 February 2023 08:14 AM

ලොක්කට වගේම අනුගාමිකයින්ටත් සිඟිති සිතුවිලි තමයි පහල වෙන්නේ .පවු අප්පා

:       16       13

casmir Thursday, 16 February 2023 12:44 AM

JVP කියන්නේ ලෙඩ්ඩුන්ගේ මානසිකත්වයක් තියෙන, ඕනම දේකට, හැමදේකටම සෘණාත්මකව ඉන්න පක්ෂයක්. ඔව්, දේශපාලකයෝ රට උපරිමයෙන් විනාශ කළාට රට ආර්ථික වශයෙන් සමතලා කරනකම් ජවිපෙ බලාගෙන හිටියා. නමුත් ඔවුන් සාමකාමීව බලා නොසිට පෞද්ගලික අංශයේ ආයතන සහ රාජ්‍ය අංශයේ ආයතන රැසක් විනාශ කර දමනවා. ඔවුන් සියලුම විශ්වවිද්‍යාල විනාශ කරනවා, දැන් රටින් පිටවන සියලුම සිසුන් විනාශ කරනවා. මම කිසිම පක්‍ෂයකට ඡන්දය දෙන්නේ නැහැ නමුත් පසුගිය මාස හය තුළ ජනාධිපතිතුමා ගත් තීරණය සමඟ මම පෙනී සිටිනවා. එතුමාට පින්සිදු වෙන්න අපි සාමකාමී තත්ත්වයක ඉන්නවා. කිසිම දේශපාලන පක්‍ෂයකට මේ තත්ත්වය හසුරවන්න කොන්දක් තිබුණේ නැහැ දැන් ජවිපෙ සංවිධානය කරලා සමාජය දුප්පත් පොහොසත් කියලා 2ට බෙදනවා ජරා දේශපාලනයක්... ඒත් පිටරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු ඉහළ පෙළේ සමාජයක ළමයි ඔක්කොම ඉන්නේ ?? ????

:       6       13

Hafeel Tuesday, 14 February 2023 03:31 PM

සුභ ආරංචියක්. එදා රනිල්ගේ වී ගබඩාව. කෙසේවෙතත් මේකේ ගෞරවය රනිල්ට හිමි වෙන්න නැහැ. නමුත් රනිල් ලකුණු දා ගනීවි.

:       4       22

Sujeewa Tuesday, 14 February 2023 05:52 PM

කුහකයින්ට කරනා සමාදර ආරාදනයක්

:       2       11

චතුරි Tuesday, 14 February 2023 06:01 PM

මේ ගුවන්තොටු පලෙහි. ඇතුලු. සියලුම රටේ සම්පත් වලට. හොර කට්ටිටඩියන්ගෙ. නම් අයින්කරන්න. මාලිමාව ආව ගමන්. හොරා කෑවාමදිවට. නමත් දාලා අම්මගෙ තත්තාගෙ මුදල් වලින්ද හැදුවේ. ඒ දෙන්නාගෙ පිලිම නෙලුවෙත්. ජනතා මුදලින්. ඒකට තරුන්‍යින් අපරාදේ කියන්නබැහැ ලගදි. හොදට සැලකුවා. ඔය මූසල නම හොද මිනිකනත්තට හරි මස් කඩයකට. මලපෙරේතයෙක් ඉන්නඕන. තැන්.

:       24       15

PODDA Tuesday, 14 February 2023 10:03 PM

රටේ දරුවන්ගේ අනාගත්යා උගස් කරලා හදපු සුදුඅලියෙක් කියලා නේද මුලදී කිවුවේ .කුහකයෝ අසුභවාදී ව කතාකලේ .රටේ පුරවැසියෙක් විදියට සතුටු වෙමි .ජෙප්පන්ගෙයි ,ටෙලිපෝන් කාරයන්ගෙයි පපුව හිරවෙලාද දන්නේ නෑ ?

:       15       26

AkilaThursday, 16 February 2023 12:57 PM

රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් ඕක .අනික ඕක තව අවුරුදු 100 ගියත් පාඩු පිට දුවන්නේ

:       10       3

SL Wednesday, 15 February 2023 08:39 AM

නියමයි

:       5       26

sam Wednesday, 15 February 2023 12:04 PM

ඒ තොටුපොලට වෙන නමක් දාන්ඩ. ඔය සුනාමි හොර සාටක පයිනගෙ පුද්ගලික දනයෙන් හදඩපු ඒයාපොට් එක නෙ‌මෙයි නෙ.

:       21       16

G.s c pereta Wednesday, 15 February 2023 12:50 PM

පට්ට

:       2       14

Anura Wednesday, 15 February 2023 01:06 PM

තෝසෙ කඩවලට හොඳ කාලයක්... ඔය මිනිස්සු ළඟ මුදල් නැහැ.

:       19       8

fairoos Wednesday, 15 February 2023 01:16 PM

රට බංකොලොත් කරපු තවත් රාජපක්ෂලාගේ වැඩක්... බයියන්ට නම් ආඩම්බරයි නේද?

:       19       8

k.a.c.jayawardane Wednesday, 15 February 2023 04:47 PM

පක්ෂ පාට භේද එපා... මේවා තිබුණොත් රජ කරන්නේ අපේ දරු පැටව්...!

:       2       14

de silva berlin Wednesday, 15 February 2023 07:02 PM

කරුණාකර ඔය රාජපක්ෂ කියන නම ගලවලා දාන්න. රාජපක්ෂලා මහාපරිමාණයේ හොරකම් කරපු නිසා ලංකාව බංකොළොත් බව ලෝකයම දන්නවා. නම දැක්කාම කවුරුවත් එන්නේ නැහැ. මත්තල හෝ හම්බන්තොට යන නම් දෙකින් එකක් දාන්න.

:       11       5

de silva Wednesday, 15 February 2023 07:16 PM

මේ වගේ බර කරගහන්න වෙන්නේ අපේ දරු මුණුබුරන්ට...

:       10       1

බක්මී Thursday, 16 February 2023 02:48 PM

රාජපක්ෂලාගේ අගේ තේරෙන්න තව ටික කාලයක් යනවා. රැල්ලට දුවන අපේ මෝඩ බයියන්ට... රාජපක්ෂලා හොරකම් කරනකොට ඔය මාලිමා කාරයින්, ටෙලිෆෝන් කාරයින් මාළු ඇල්ලුවා දියවන්නාවේ.. දැන් අඟහරු ලෝකෙන් ආව වීරයෝ වගේ හැසිරෙන්නේ...

:       2       8

jayasri Thursday, 16 February 2023 04:58 PM

අනුර කුමාරගේ නම දාමු. එතකොට තව නැගලා යාවි....

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site