IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිඛෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් කී කතාවටද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (22 වැනිදා) සවස පුහුණුවීම් කරමින් සිටියදී ලසිත් මාලිංග තමාගේ දණහිසට අයිස් බෑගයක් බැඳගෙන සිටියේය. පුහුණුකරු නික් පොතාස් කොන්ද නමාගෙන ඒ අසළින් යන්නේ මාලිංගට කවටකම් කරමිනි. 

ඡායාරූපය : ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)



අදහස් (10)

පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක්

raala Tuesday, 22 August 2017 11:34 PM

ලසිත් මාලිංගටයි, මහින්ද රාජපක්ෂටයි දෙන්නටම ලැජ්ජාවක් නෑ... වයසට ගිහින් තමන්ට බෑ බෑ කියලා තියෙද්දීත්, පරිභව ලබමින් ඔහේ ඉන්නවා. අලුත් කෙනෙකුට තමන් ඉන්න තැන දෙන්න බැරිව ලෝභකමට නිකන් සවුත්තු වෙනවා.

:       42       0

saman Wednesday, 23 August 2017 01:24 AM

මේ කාලේ පර්ෆෝමන්සුත් නැති එකේ ඔච්චර අමාරුවෙන් සෙල්ලම් කරන්න ඕනේ නෑ මාලිංග... පුළුවන් කාලේ ලෝකෙටම වැඩ පෙන්නුවනේ.. එ්ක නිසා මගේ අදහස නම් තවදුරටත් නින්දා අපහාස නොවිඳ වැදගත් විදිහට විශ්‍රාම ගියානම් හොඳයි.

:       0       0

isuru Wednesday, 23 August 2017 01:33 AM

අනේ කොල්ලනේ මොකද වුණේ?

:       0       0

sisira Wednesday, 23 August 2017 04:47 AM

අපි හිතුවේ ක්‍රීඩකයෝ විතරයි විහිළුකාරයෝ කියලයි; බලන් ගියහම පුහුනුකරුවොත් විහිලු කාරයෝ වෙලා. අනේ අපොයි අපේ ක්‍රිකට්වලට ගිය කල දසාව.

:       429       455

බණ්ඩාර(කැකිරාව) Wednesday, 23 August 2017 09:13 AM

මට නම් විශ්වාසයි... හෙට මැච් එකේදී ෂිකර් ධාවන්ගේ විකට්ටුවේ කණුවක් ගැලවෙන්න ලසිත් මාලිංග යෝකර් පන්දුවක් දානවාමයි..

:       0       0

sisira Wednesday, 23 August 2017 10:07 AM

මේගොල්ලන්ට තරග පැරදුනාට දුකක් නැද්ද?

:       0       0

menna Wednesday, 23 August 2017 02:17 PM

ලියන්න දෙයක් නැතිව විකාර ලියනවා. විහිළුවක් කරලා සතුටින් ඉන්න ඕනේ. අනේ අපොයි කිය කියා හිටියම ඉස්සරහට කරගන්න පුළුවන් දේත් කර ගන්න බැරිවෙනවා.

:       1       0

හේවා මද්දුමගේ Wednesday, 23 August 2017 04:37 PM

ඔක්කොමලා දැන් විහිළුකාරයෝ වෙලා හැමෝම විහිළු සපයන එකේ මේක මොකක්ද?

:       0       0

kns fernando Thursday, 24 August 2017 03:22 AM

තරග පරදින්න පිට රට පුණු කරුවෝ ඕනේ නැත හද......

:       0       1

Roshan Sunday, 27 August 2017 07:31 AM

කණ්ඩායමක් වුණාම ඔහොම විහිළු තහළු කරගෙන ඉන්න ඕනෑ. ලියන්න දෙයක් නැති නම් මොකුත් නොලියා ඉන්න. ඒක අනාගතයට හොඳයි.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site