IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පේෂකර්මාන්ත විශ්‍රාමිකයෝ පාරට බසිති

(ජයමාල් චන්ද්‍රසිරි)

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසි කළ සේවකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික පිරිසක් අද(16) කොළඹ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අසල සිට විරෝධතා පාගමනක් පැවැත්වූහ.

පාගමනින් අරලියගහ මන්දිරයට යාමට ඔවුහු පැමිණියද ඔවුන්ට එහි යාමට අවසර නොලැබුණු අතර මගදී ඔවුන් ආපසු හරවා යවනු ලැබිණි.

 



අදහස් (7)

පේෂකර්මාන්ත විශ්‍රාමිකයෝ පාරට බසිති

SHAN SAUDI Wednesday, 16 August 2017 06:58 AM

මේවා පුද්ගලීකරණය කලේ මහින්ද ඇයි එදා මෙයාල පාරට නාවේ ඇයි අද මෙයාල පාරේ කෑගහන්නේ

:       295       147

samanWednesday, 16 August 2017 12:08 PM

ශාන් යමෙක් පොරොන්දුවක් වුණානම් එක ඉටු කරන්න ඕනේ. මේ මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද මේ ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් වුණු මේ මිනිසුන්ගේ ප්‍රශ්නේ දැන්වත් විසඳන්න කියලා. කොමෙන්ට් කරන්න ඉස්සරවෙලා අදාළ පුවත නිවැරදිව තේරුම් ගන්න

:       0       60

දන්තනාරායන Wednesday, 16 August 2017 07:04 AM

පව් අහිංසක මිනිස්සු! අනවශ්‍ය වියදම් කපා හැර මෙය ගෙවලා දමන්න

:       1       93

sam Wednesday, 16 August 2017 07:09 AM

රජය සතුව තිබු පේෂකම්හල් පෞද්ගලීකරණය කරලා දැන් කොච්චර කල්ද ?? මට පේන්නේ යහපාලනයෙන් ලැබුන උද්ඝෝෂණ කිරීමේ , පෙළපාලි යාමේ නිදහස විරුද්ධ පක්ෂ විසින් අවභාවිතාවේ යොදවනවා. ඒ පමණක් නොව සාමාන්‍ය ජනජීවිතයට හිරිහැර සිදු කරමින් රජය අප්‍රසාදයට ලක්කරනවා

:       325       103

NIRESH Wednesday, 16 August 2017 07:38 AM

මොන පිස්සු රටක්ද මේ? සේරම මිනිස්සු පාරවල් වලට ඇවිල්ලා මොන ලජ්ජා නැති රටක්ද මේ? මෙහෙමද මිනිස්සු ඉල්ලීම් දිනාගන්න ඕනේ? මේ අයගේ මොලේ මෙහෙම හදපු කාලකණ්ණි දේශපාලකයන්ට හෙන හතම ගහන්න ඕනේ. රටේ මිනිස්සුන්ට අකටයුතුකම් කරන මේ ජරා දේශපාලකයන්ව මේ රටෙන් තුරන් කරන්න ඕනේ...

:       2       76

ase Wednesday, 16 August 2017 08:15 AM

මේ අයට වන්දි දීලා නේද අයින් කළේ? අයියෝ හැම තැනම "දියෝ දියෝ අපිට දියෝ"

:       168       37

buddika Wednesday, 16 August 2017 02:15 PM

අපේ රටේ හිටපු සහ දැන් ඉන්න පාලකයෝ රට ගෙනාපු තැන ගැන හරිම කණගාටුයි. මේ මිනිස්සු කාටවත් අත නොපා ඇගේ හයියෙන් හම්බකරන් කාල හිටියේ.. පුද්ගලික අංශයට විකුණලා දැන් රස්සාවත් නැහැ. විශ්‍රාම වැටුපත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට යන්තන් අවු 5 පැනගත්තා නම් විශ්‍රාම වැටුපත් තියෙනවා. මේ මිනිස්සු අවුරුදු ගාණක් වැඩ කරලා එ්කත් නැති වුණාම අන්තිම කාලේ හිඟාකන්නද කියන්නේ? ... මහජනයා ගැන වගකීමක් නැහැ මේ පාලකයින්ට... සෑම පුරවැසියෙක්ම රැක බලා ගැනීම පාලකයන්ගේ වගකීමක් වෙන විදියට නීති ගෙන්න ඕනෑ... රටවල් දියුණු වෙනවා කියන්නේ අන්න එ්කටයි, කාපට් පාරවල් ගුවන් පාලම් හදන්න ඕන දුප්පතුන්ට හිගමනේ යන්න නෙවේ. අපේ මිනිස්සු කවදා තේරුම් ගනීද මන්දා මේ යන ක්‍රමය වැරදියි කියලා.. ලංකාව කියන දූපතෙන් පොඩ්ඩක් එලියට ගිහින් බලන්න හොඳ රටකට කොහොමද ඒ රටවල මහජනතාවට තියෙන සැලකිල්ල... හැම දෙයක්ම සිද්ධ වෙන්න මහජන සුභ සිද්ධිය සදහා පමණයි...

:       0       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site