IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පල්ලේකැලේට කැරලි මර්දන රථයකුත්

චමිල් රූපසිංහ
 
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය (27) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී  මේ වන විට  ආරම්භ වී තිබේ.
 
තරගය නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙමින් සිටිති. යම් කලහකාරී තත්වයක් ඇතිවුවහොත් එය මැඩ පැවැත්වීම සඳහා පොලිස් කැරලි මර්දන රථයක්ද ක්‍රීඩාංගන භුමියේ නවතා දමා තිබෙන අයුරු දක්නට දකින්නට ලැබිණි.



අදහස් (2)

පල්ලේකැලේට කැරලි මර්දන රථයකුත්

Sam Sunday, 27 August 2017 02:14 PM

කලින්ම දන්නවා මේකත් පරාදයි කියලා...

:       0       23

siri Monday, 28 August 2017 07:17 AM

වතුර බෝතල් එකතුකරන වාහනයක් යැව්වානම් වැඩක් ගන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site