(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවදානමක් නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජල පොකුණ ඉදිරිපිට මාර්ගය බස් රථ යොදා අවහිර කරමින් සිටී.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක්
රටවැසියා Saturday, 07 May 2022 12:27 AM
බෙදුණු සිංහලයා නිසා ළඟඳීම පාර්ලිමේන්තු පිවිසුම දෙපැත්තේ "තල්ගස්" හිටුවලා "ඔටුවෝ" උඩ ජෙප්පන් පාර්ලිමේන්තුවට එනවා දැකිය හැක..!
janis Saturday, 07 May 2022 07:01 AM
ඕන ගොනෙකුට තේරෙනවා මේ බස් ටික කෙලින්ම ඔය කාණුවලට ඇද දානවා අපේ කොල්ලෝ... අයියෝ අපේ සල්ලි මේ අය විනාශ කරන හැටි...
ගාමිණි Saturday, 07 May 2022 09:25 AM
බස් නවතා අරගලකරුවන් වැළැක්විය නොහැක. ඔවුන්ට අවශ්‍ය වූයේ නම් ඔවුන් බස් පෙරලාගෙන හෝ එනු ඇත. එහෙත් අරගලකරුවන් බුද්ධිමත් හා සංහිඳියාවකින් යුතුව කටයුතු කරන හෙයින් ඔවුන් එසේ නොකරනු ඇත. බස් හරස්කර ඔබ ජයග්‍රහණය කළේ යැයි සිතනවා නම් එය මෝඩකමකි...
Pradeep Kumara Saturday, 07 May 2022 09:37 AM
වැටක් කඩාගෙන එන පිරිසකට බස් දෙක තුනක් කජ්ජක්ද..?
Kiri putha Saturday, 07 May 2022 10:20 AM
අරගල කරුවන්ගේ නායකයන් අත්අඩංගුවට ගත යුතුයි.
janisSaturday, 07 May 2022 11:48 AM
අනේ පුතේ, එහෙම කියන්න එපා...
පිටිගල මිලානෝ Saturday, 07 May 2022 01:25 PM
මොන වරදක් කළාටද?
ගමේ එකාලාSaturday, 07 May 2022 02:40 PM
ඊට වඩා නරකද ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් ජනතාව ගසාකාලා, මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත නායකයින්ව අත් අඩංගුවට ගන්න එක. කිරි පුතා වුණාට කාලා තියෙන්නේ තණකොළ වෙන්ඩැති.
ගෝඨාගේ අම්මා Saturday, 07 May 2022 05:31 PM
අම්මෝ තියෙන බය...!