IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


පරිපූරක වෛද්‍යවරු උද්ඝෝෂණයක

 

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අද (22) කොළඹ දී විරෝධතා පාගමනක් පැවැත්වීය.


පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවාගැනීම් පටිපාටිය සංශෝධනය කර උපාධිධාරීන් සුදුසු වැටුප් තලයක පිහිටුවීම ඇතුළු කරුණු දහයක් පදනම් කරගෙන විරෝධතාවය පැවැත්විණි. ඔවුහු පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ මාර්ගය වසා උද්ඝෝෂණයේ නිරතවූහ.



අදහස් (1)

පරිපූරක වෛද්‍යවරු උද්ඝෝෂණයක

karunaratne Thursday, 02 March 2017 04:19 AM

A/L වත් නැතුව වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත් පරිපුරක වෛද්‍ය සේවය රජයේ රෝහල්වලට අමතරව ලියාපදිංචි වෛද්‍යවරු ලෙස ගමක් ගානේ ඇති පෞද්ගලික බෙහෙත් කඩවල වසර 10 කටත් වැඩි කාලයක සිට රෝගීන්ට ප්‍රතිකාර කරති. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත් ආකාරය කෙසේවෙතත් පරිපුරක වෛද්‍ය සේවය රෝගීන්ට සහනයක් නිසා වෛද්‍ය සභාව සයිටම් වලට මෙන් පරිපුරක වෛද්‍යවරුන්ගේ වෛද්‍ය විද්‍යා දැනුමේ ප්‍රමිතිය බාල නිසා රෝගීන් මිය යන බව නොකියයි. (ලැජ්ජා නැතිව ප්‍රමිති සටනට ඔවුන්ගේ සහයද ලබා ගැනීමට කටයුතු කරයි.)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1194 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site