IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නව වසරේ සුබ නැකතින් ජනපති හිස තෙල්ගල්වයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍යය උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ‍ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද (15) පැවැත්විණි.

අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ විසින් ඡනාධිපතිතුමාගේ හිසතෙල් ගල්වන ලදි. 

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුථ බස්නායක නිළමේවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප - චමිල් රුපසිංහ 

 



අදහස් (11)

නව වසරේ සුබ නැකතින් ජනපති හිස තෙල්ගල්වයි

rajinda Saturday, 15 April 2017 09:32 AM

දැන් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳේවි...!!

:       44       299

ranjith Subasinghe Sunday, 16 April 2017 07:27 AM

අරහේ මිනිස්සු මැරෙනවා. මෙහෙ තෙල් ගානවා. වෙන රටක නම් ජාතික ශෝක දිනයක්. බලන් ගියහම පොහොසත් පවුලක කෙනෙක් ජනාධිපති උනානම් හොඳයි. උන්ට දුක තේරෙනවා දුප්පත් එවුන්ට වඩා...

:       484       1071

බකලදාස Sunday, 16 April 2017 06:32 PM

මයිත්ත්‍රී හරිම ප්‍රොපෙෂනල්! බයියන්ට ඕව තේරෙන්නෙ නෑ

:       34       1

Ranil Monday, 17 April 2017 02:43 AM

මහින්දගේ කාලේ මේක වුණානම් මෙතනට කලින්ම යන්නේ එ් අය තමයි. මේ රටේ මිනිස්සුන්ගේ දුක බලන්න ආවාට වඩා ජනපතිට ඉසතෙල් ගාන එක වැදගත් වෙලා...

:       40       293

Mohan Monday, 17 April 2017 05:16 AM

රන්ජිත් මහතා කිව්වා වගේ. මේ අයට දැන් තෙල් ගාගන්න එක තමයි ප්‍රශ්නේ. අරහේ මිනිස්සු මැරිලා ඉන්න එකේ.

:       4       58

රෝහිත Monday, 17 April 2017 07:44 AM

මෙයා තෙල් ගානවා විතරයි. අරය හිටිය නම් තෙල් විතරක් ගාල පස්ස බලන්නේ නෑ. කෝටි ගානක් වියදම් කරලා ලොකු උත්සවයකුත් ගන්නවා.

:       104       17

senaka Monday, 17 April 2017 08:59 AM

අනේ මෙහෙමත් නායකයෝ....අර අහිංසක මිනිස්සුන්ට බොරු කියලා.... කුණු කන්ද අයින් කරලා දෙනවා කියල මැතිවරණය දිනලා... ඒ මහා විපතේදී ඒ පැත්ත පළාතේ යන්නේ නැතුව අවුරුදු සිරිත් කරනවා... මේ වගේ නායකයෝ ඉන්නකම් ලංකාවට අබ සරණයි....

:       6       316

sisira Monday, 17 April 2017 10:15 AM

තෙල් ගානකොට ලියලාගෙන එන අං කොටයක් අතට අහුවුනේ නැතිද? අපේ හාමුදුරුවනේ...

:       0       236

Frankfurt-Germany Monday, 17 April 2017 03:15 PM

හිසකුඩිච්චියක් දැම්ම නම් මීට වඩා, කල්පනා කිරීමේ ශක්තිය ලැබේවි...

:       0       73

chris Tuesday, 18 April 2017 08:25 AM

කෝ අපේ වන් ෂොට් නොහොත් රන්ජන් රාමනායක . තාම මීතොටමුල්ල පැත්තේ අවේ නැහැනේ අපි මේ බලාගන ඉන්නේ ඇවිල්ල කාගේ හරි හොම්බට අනිනකන් .අබ සරනය් ශ්‍රී ලංකා

:       1       0

chris Tuesday, 18 April 2017 08:29 AM

තියන සේරම දේවල් ඕගොල්ලෝ ඔලුවට දාගන්න . අපිට ඔලුවට නෙමේ වහලෙටත් ඔදින් යන්න කුණු කඳු තියනවා . අබ සරනය් ශ්‍රී ලංකා !!!!

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site