IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
 
ධූරයේ වැඩ භාරගැනීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිවරයා හමුවූ අතර සාම්ප්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.

ඡායාරූපය - සුදත් සිල්වා

 



අදහස් (9)

නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

mahee Tuesday, 31 October 2017 09:38 AM

අපි මෙතුමා ගැන වැඩිය දන්නේ නම් නැහැ. හැබැයි, ට්‍රැවිස් සින්නයියා මැතිතුමා ගැන නම් රට කතා කලා බොහොම ගෞරවයෙන්, හරියට අර ඉලන්චේලියන් විනිසුරු තුමා ගැන කතා කරනවා වගේ. අද යුද්දෙත් නැති නිසා ඉන්දියානු මාළු කාරයන්ගෙන් අපේ මිනිස්සුන්ව බේරා ගැනීමේ සටන ජය ගන්න හැකිවුනොත් ඒකත් ලොකු දෙයක්.

:       1       1252

asiri Tuesday, 31 October 2017 09:51 AM

කලින් නාවික හමුදාපති තුමා මෙතුමා තරම් වයස නැහැනේ.....

:       5       112

kumar (galf) Tuesday, 31 October 2017 10:24 AM

මේ නාවික හමුදාපති මාස කීයකටද ? පත්වුණේ....

:       2       163

narada Tuesday, 31 October 2017 10:55 AM

නැව ගන්න දෙන්නකෝ....ඕන තරම් සේවය දික් කරන්නම් ..........

:       0       100

Hafeel Tuesday, 31 October 2017 11:21 AM

වත්මන් රජයේ කිසිම පත්වීම් පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත්වෙන්න බැහැ. මහ බැංකු අධිපති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහල තනතුරු, ලිට්රෝ ගැස් සමාගමේ සබාපති,නාවික හමුදාපති. එතනින් නොනැවතී මුදල්, නීතිය හා සාමය පිලිබඳ, අධිකරණ ඇමතිකම් සේරම ඒ හා සමානයි. වත්මන් පාලකයෝ අඩුම තරමේ මරණාධාර සමිතියක් පවා පවත්වාගෙන යාමට සුදුස්සක් නොවෙයි.

:       26       593

rohana Tuesday, 31 October 2017 12:50 PM

සින්නයියා මහත්මයාට වුන දේ ගැන කනගාටුව පලකරමි. ඔහු කෙලින් මිනිහෙක් බව නම් දන්නවා.

:       1       3301

තරංග Tuesday, 31 October 2017 01:30 PM

මෙතුමා කලින් එක්කෙනාට වඩා මාස 2ක් බාලයි. මෙතුමා ඉතාමත්ද හොඳ නිළධාරියෙක්

:       1       236

minipe Tuesday, 31 October 2017 04:05 PM

නාවික හමුදාපති අත් වැසුම [ග්ලව්ස්] පැලදගෙනම,අතදීම හරි නැ වගේ.

:       68       0

Shan Wednesday, 01 November 2017 03:26 AM

අංක 2 නිල ඇඳුමට අත්‍ වැසුම් දැමිය යුතුයි. ඒකයි වෙලා තිබෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1475 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site