නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පළමු වරට නිළ වශයෙන් අද හමුවිය.
එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර සුහද සාකච්ඡාවක් පැවත්විණි. ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරි කාලයේදී තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ උපායමාර්ගික නව ජාත්‍යන්තර ඉඩප්‍රස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට අභීතව කැපවූ දක්ෂ නාවික හමුදා නිලධාරීවරයෙක් වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපති ධූරයට පත්වීම පිළිබඳව උණුසුම් සුභපැතුම් එක්කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, මෙරට සාගර ආරක්ෂාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය ලබාදීමට නාවික හමුදාපතිවරයාට සුබ ප්‍රාර්ථනා එක්කළේය.


2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි