IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නීතිඥවරයකුගේ කාර්යාලයක් ගිනිගනී


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ අලුත්කඩේ මහාධිකරණය අසල බැල්මන්ට් වීදියේ නීතීඥ මහතෙකුට අයත් පුද්ගලික කාර්යාලයක් අද (15)  සවස හදිසි ගිනි ගැනීමකට ලක්වීමෙන් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ.

අසල්වාසීන් ගේ දැනුම්දීම මත පැමිණි කොළඹ මහනගර සභා ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මුළුමනින්ම නිවා දැමු අතර සිදු වෙන්නට ගිය විශාල විනාශයක් එයින් නවතා ගැනීමට හැකි විය.



අදහස් (7)

නීතිඥවරයකුගේ කාර්යාලයක් ගිනිගනී

bamunu Monday, 16 October 2017 01:49 AM

මේගැන සැකයි මෙයා නීතිඥක් නිසා.

:       0       85

dubai Monday, 16 October 2017 05:16 AM

මෙයා ඉන්නේ ටකරන් මඩුවකද

:       0       55

mahinda Monday, 16 October 2017 11:23 AM

අලුත්කඩේ තියෙන මේ පරණ කඩ ටික අලුත් වෙන්නේ කවද්ද? (කඩ කිව්වේ නීතිඥ්ගේ කාර්යාල)

:       0       12

Lapaya Monday, 16 October 2017 01:59 PM

අහිංසක මිනිසුන්ගෙන් කාපු ගින්දර පත්තු වෙලා...

:       0       102

sisilTuesday, 17 October 2017 09:50 AM

අහිංසක මිනිස්සුන්ට දීපු ගින්දර පත්තු උනා වෙන්නත් පුළුවන්...

:       0       1

naradha Monday, 16 October 2017 06:07 PM

මේ අය ඔය වගේ ටකරන් මුඩුක්කු වල හිටියට, ජීවත් වෙන ගෙවල් මාලිගා වගෙයි. මිනිසුන්ව මුලා කරන්නට, දුප්පතුන් මෙන් ටකරන් මුඩුක්කු වල කඩ දාගෙන ඉන්නවා.

:       0       120

sam Tuesday, 17 October 2017 06:04 AM

ගිනි ( GUINEA / පැරණි නීතිඥ ගාස්තුව, එනම් සිලිං විසි එකක මුදල ), කන අයව ගිනි ගත්තාට වැඩක් වෙයිද ??

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 20 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site