IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දුම්රිය ප්‍රමාදයි

ඡායාරූප - චතුර එස් කොඩිකාර

 

 

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට  බදුල්ල දක්වා දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ සේවකයින් විසින් ඊයේ (10) රාත්‍රී 12 සිට ආරම්භ කර තිබු වැඩ වර්ජනය අද (11) උදෑසන 8 වන විට අවසන් කර ඇත.මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී තිබේ.



අදහස් (6)

දුම්රිය ප්‍රමාදයි

nimali Friday, 11 May 2018 04:26 AM

දුම්රිය අධිකාරියක් කරන තුරු මගීන් මග බලාගෙන සිටී. ප්‍රවාහන ඇමති නිල නොවන අයුරින් දුම්රිය ඉඩම් බදු දෙති.

:       0       157

lankaFriday, 11 May 2018 09:43 AM

මේක පුද්ගලික සහ රජයේ ඒකාබද්ද සමාගමකට බාරදීලා විදිමත් කලොත් ජනතාව වැඩි කොටසක් දුම්රියේ ගමන් කරන්න පටන් ගනී. එවිට මහාමාර්ගවල තදබදය නිකම්ම අඩුවේවි.

:       0       606

Appuhami Friday, 11 May 2018 06:26 AM

ලංකාවේ ඉන්නේ අවාසනාවන්ත ජාතියක්

:       0       271

Hafeel Friday, 11 May 2018 07:14 AM

හරියට නූල් කැඩිච්ච සුරංගල් වගේ තමයි අද රට තියන්නේ. දැව සංස්ථාවේ නව සභාපති පතිවීමත්, ඔහු ඉවත් කිරීමත් පිළිබඳව පාලකයන්ගේ බුද්ධිය මනින්න පුළුවන්.

:       1       108

naradha Friday, 11 May 2018 11:01 AM

අද රටේ ඇති සියලු වර්ජන වලින් අපහසුවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවයි. සැප වාහන වල පාවෙන මැති ඇමතිවරු මේ කිසි වර්ජනයකින් අපහසුවට පත් නොවන අතර, මෙවැනි වර්ජන සිදුවීමට පෙර, ඒවාට විසදුම් සෙවීමට ඔවුන්හට අවශ්‍යතාවයක්ද නැත.

:       0       47

arschfikaa Friday, 11 May 2018 10:53 PM

ඔය දුම්රිය ප්‍රමාදවීම ගැන ඇසීම ලංකාවට පුදුමයක් නොවෙයි. දුම්රිය සේවකයින්ගේ පටන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිය දක්වා, සේරමල නූගත් මොට්ටපාලයින්ය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 385 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 793 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site