
(ළහිරු හර්ෂණ )
කොවිඩ් - 19 වෛරසය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමෙන් පසුව එම වෛරසය ආසාදිත රෝගීන් හඳුනා ගැනීමට හා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ලොව පුරා පර්යේෂකයින් මේ වන විවිධ විට පර්යේෂණ සිදුකරමින් පවතී.
රෝගය හඳුනාගැනීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය මිනිසුන් ගෙන් ලබාගන්නා කේඨය/ සෙම සාම්පල රසායනාගාරයක් තුළ සිදු කරන පරීක්ෂණ ක්‍රියාවලි කිහිපයකින් පසුව මෙහි ප්‍රතිඵල ලබා ගැනීම සිදු කරයි.
කෙසේ වෙතත් මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව තුළද රසායනාගාර කිහිපයකම මෙම පී.සී.අර්. පරීක්ෂණ සිදු කරයි.
අංගොඩ අයි.ඩී.එච් රෝහලේ වෛද්‍ය රසායනාගාරය ආරම්භ කර මේ වන විට දින 100 ඉක්මවා ගොස් තිබෙන අතර එහිදී පී.සී.ආර් පරීක්ෂණ 11000ක් ඉක්මවා සිදුකර තිබේ.
අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතාගේ මගපෙන්වීමෙන් ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මාලිකා කරුණාරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ රසායනාගාරය තුළ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමිනි මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනු ලබයි.













2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින 100 ට පී.සී.ආර්. පරීක්ෂණ 11,000 යි
jaya Monday, 20 July 2020 05:48 AM
කවුරුවත් තරහ වෙන්නවත් බනින්නවත් එපා. දවසකට පී.සී.ආර්. පරීක්ෂණ 100 ක් කරන්න 15 දෙනෙක්ගේ සේවක පිරිසක් ඉන්නවා. බැරි වෙලාවත් ලෙඩ්ඩු 1000 දවසට හම්බ වුනොත් කොහොමද පරීක්ෂණ කරන්නේ.?