( ශාන්ත රත්නායක )
තක්සේරු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ වැඩපිළිවෙලක් ඇති බව පවසමින් සහ එය වහා නවත්වන ලෙස රජයට බලකරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය අද (22) එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යබාරය ක්‍රමක්‍රමයෙන් පුද්ගලික තක්සේරු ආයතන හා තක්සේරුකරුවන්ට ලබාදෙමින් මහජන මුදල් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විරෝධතාකරුවෝ පැවසූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තක්සේරුකරුවෝ උද්ඝෝෂණයක
Darshana Thursday, 23 November 2017 05:58 AM
කාගෙවත් කොමෙන්ටුවක්වත් මේ පුවත ගැන නැති නිසා මෙම උද්ඝෝෂණ ගැන කව්රුවත් උනන්දු නැති බව පැහැදිලියි
kumar (galf) Thursday, 23 November 2017 01:09 PM
තවත් මෝඩයෝ ටිකක් පාරට බැහැලා.
prabash Sunday, 26 November 2017 09:28 AM
මෙයාලා අයින් කරන එකම තමයි හොඳ. නිකන් පඩි ගෙවනවා විතරයි. කිසිම වැදගත් වැඩක් වෙලා නැහැ. අහිංසක මිනිසුන්ගේ ඉඩම් වලින් අධි තක්සේරු කරලා අසාධාරණ මුදල් සහ පගා ගන්න එක විතරයි මේ අය කරන්නේ...